IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චීන හෙදියට අතවරකළැයි සැක තරුණයාට ඇප

හලාවත අඹකඳවිල සංචාරක හෝටල් කාමරයක දී චින ජාතික තරුණ හෙදියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හෝටල් සේවකයා රුපියල් ලක්ෂ දෙක බැගින් සහතික ඇප දෙකක්මත මුදාහැරීමට හලාවත මහේස්ත්‍රාත් ශිවන්ත මංචනායක මහතා අද (19) නියෝග කළේය.



අදහස් (0)

චීන හෙදියට අතවරකළැයි සැක තරුණයාට ඇප

නිශාඩ් ප්‍රීනා Saturday, 20 June 2015 03:28 AM

චීන කත මොනවා හිතයිද? (නි)

:       0       0

සේන Saturday, 20 June 2015 04:42 AM

වෙන අව්ලක් ඇත්තේ. (නදී)

:       0       0

වැකෝ Saturday, 20 June 2015 08:08 AM

කාන්තාවන්ට මේවගේ අතවර කරන අයට විසි අවුරුදු හිර දඩුවමක් දිය යුතුයි (බ)

:       0       0

සිල්වියා Friday, 19 June 2015 08:23 PM

ඔන්න ලංකාවේ නීතිය! (නි)

:       0       0

සිල්වියා Friday, 19 June 2015 08:27 PM

අනේ මන්දා මේවා කියවනකොට හිතට එන කේන්තිය! දැන් අර කාන්තාවට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site