IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චීන සහායට පැසසුම්

චීනයේ නව තානාපති යී සියැලිං  ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සමග අද පැවැති සුහද පිළිදරේදී, චීනය ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කෙළේය.

ඉදිරියටත් චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට නව තානාපතිවරයාගේ සුබ පැතුම් එක් කළේය.

විජයවර්ධන මහතා තානාපතිට සමරු තිළිණයක් ද පිරිනැමීය.

_DSC8481 IMG_8256

 



අදහස් (0)

චීන සහායට පැසසුම්

චමිල් Thursday, 23 April 2015 10:32 AM

රුවන් මහත්තයා වත් මෙහෙම හොඳ වැඩක් කල එක අගයමු . මෙතුමා රටට සෑබෑ ලෙසම ආදරය කරන බව මෑතක ඔබගේ ක්‍රියා වලින් ඔප්පු උනා. ඒක නිසා ඔබ තුමාගේ ඇමති කමේ කෑලිත් කපා දැමූ බව අපි දන්නවා. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 10:40 AM

මකරා සමග ඉදිරියට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site