IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන ගුවන් යානයක් කඩා වැටේ

එකසිය තිස් තුන් දෙනකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. මෙයට ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයකි.

බෝයිං 737 වර්ගයට අයත්, එම්.යූ 5735 නමැති මෙම ගුවන් යානය ගුවන්ෂි පළාතේ වූසෝ නගරයට නුදුරින් කඳුකරබද පළාතකට කඩා වැටුණු බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ. ගුවන් යානය එක් කන්දක හැපී පුපුරා විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

යානය වසර 6 ක් පැරැණි එකකි. යානය අනතුරට පත්වූයේ කෙසේදැයි වන්න මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය ගැන පුළුල් විමර්ශන ආරම්භ වී ඇත. අනතුර සිදුවූයේ අද  (21) සවස චීනයේ වේලාවෙන් 2.22 ට පමණය.

රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වෙද්දී එය නොට් 376 ක වේගයකින් අඩි 3225 ක් ඉහළින් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

චීන ගුවන් යානයක් කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 749 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site