ශී‍්‍ර ලංකාවේ නව ඇගමති රනිල් වික‍්‍රමංසිහ මහතාට සුබපැතුම් එක්කරන චීන අගමැති ලී කෙකුයියන්ග් චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව හා සබඳතා ඇති කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කියයි.
ශී‍්‍ර ලංකාව හා චීනය දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා වල 58 වැනි සංවත්සරය මේ වසරේ සමරන බවද සිහිපත් කරන ඔහු දෙරට අතර මේ දක්වා ඇතිව තිබෙන සියලූ සබදතා සෑමවිටම ඉතාම සමිපවූත්,ඵලදායකවූත් ඒවා බව පවසයි.කාලයත් සමග එම සබඳතා ක‍්‍රමයෙන් ගැඹුරු වන්නට පටන්ගෙන ඇති බවද ඔහු කියයි.
ශී‍්‍ර ලංකා නව රජය හා සහයෝගයෙන් කටයුතු කිරීමටත්,එසේ කටයුතු කිරීම මගින් දෙරටේ ජනතාවටම වාසි සැළසෙන වැඩකටයුතු හා ශී‍්‍ර ලංකාව සමග සම්බන්ධ වීමටත් චීනය බලාපොරොත්තු වන බව ලී කෙකුයින්ග් පවසයි.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන අගමැති රනිල්ට සුබ පතයි
ජි නන්දන Tuesday, 13 January 2015 09:35 AM
පලමුවෙන්ම ජනාධිපති තුමාටනේ සුභ පතන්න ඕනේ ඇයි ජනාධිපතිතුමා සමග අමනාපයිද චීනය (නදී)
වයිකෝ Tuesday, 13 January 2015 09:35 AM
චීනය ඔබ - අපි හොද මිතුරෝ. (නදී)
නිලන්ත Tuesday, 13 January 2015 10:05 AM
ලොවම පිළිගත් නායකයෙක් රනිල් අගමැති තුමා (දිල්)