IMG-LOGO

චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට රැගෙන එයි

( ටී.කේ.ජී.කපිල )

චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගයක් , ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

 මුහුණු ආවරණ , ආරක්ෂිත ඇදුම් , ඇස් කණ්නාඩි , මුහුණු ආරක්ෂණ ආවරණ , නෙබියුලයිසර් , ස්පන්දන ඔක්සිමීටර් , උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් එම වෛද්‍ය ආධාර තොගය අතර තිබූ අතර , මේවා රජයේ රෝහල් වෙත බෙදාදීමට නියමිතය .

 මෙම වෛද්‍ය අාධාර තොගය චීනයේ ෂැංහයි සහ ග්වැන්ෂෝ නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත පරිත්‍යාග කර තිබුණි .
 



අදහස් (1)

චීනයේ සිට වෛද්‍ය ආධාර තොගයක් කටුනායකට රැගෙන එයි

Ananda Monday, 30 March 2020 08:33 AM

පරිත්‍යාගශිලින්ට ගොඩක් පින් සිද්ද වේවා....!!!!

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 122 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 338 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site