තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඔහුගේ සමීප ආධාරකරුවකු වන ලී චියෑන්ග් නම් කර තිබේ.
ලී චියෑන්ග් ශැන්ග්හායි හි හිටපු කොම්යුනිස්ට් පක්ෂ ප්‍රධානියා වේ. හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගෙන තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පසුගියදා සිදුවිණ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමිවීමෙන් පසුවය.
බටහිර ධනපතිවාදයට එරෙහිව, චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින් ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීනයේ නව අගමැති පත් වේ
PODDA Saturday, 11 March 2023 09:03 PM
යන්ත්‍ර, මන්ත්‍ර, වශී ගුරුකම් කරන වැද්දෝ අපේ රටේ ඉන්නවා නේද? කාටවත් බැරිද චීන අගමැති කාටහරි වාසි කරලා දෙන්න... මොකද අපේ රටට ණය ආධාර ගේන්න පුළුවන්නේ..!