IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකාගේ විශ්‍රාම වැටුපත් වැඩි කරන්න යයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිව හිමිවී ඇතැයි ද, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.

කුමාරතුංග මහත්මියගේ දැන් විශ්‍රාම වැටුප රුපියල් 25000කි. 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප රුපියල් 97500කි.  හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට එම තීරණය ගැන ඇතැයි කියති. 

 



අදහස් (0)

චන්ද්‍රිකාගේ විශ්‍රාම වැටුපත් වැඩි කරන්න යයි

අම්බලන්ගොඩ Sunday, 29 November 2015 09:23 AM

මගේ නම් අදහස​ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ඇමතීන් ආදී සියලුදෙනාගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. අවුරුදු පහක් පාර්ලිමීන්තුවේ හිටියහම විශ්‍රාම වැටුපක් ගෙවන්නෙ මොන සේවයක් කරාටද​....? (ම)

:       0       0

සෙබස්තියන් Saturday, 28 November 2015 03:22 PM

අපොයි ඔවු. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ දෙයක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 28 November 2015 04:22 PM

දැන් රජයේ සාමාන්‍ය විශ්‍රාමිකයෙකුටත් රු,25,000 කට ආසන්න විශ්‍රාම වැටුපක් ලබන බැවින්, හිටපු ජනාධිපතිනියගේ විශ්‍රාම වැටුප එසේ වැඩිකිරීම සාධාරණය (නි)

:       0       0

සේන Saturday, 28 November 2015 04:34 PM

හිටපු ජනාධිපතිතුමිය තම දේශය වෙනුවෙන් කරන ලද අමිල සේවයට කෘතගුණ සැළකීමක් වශයෙන් ඇයගේ විශ්‍රාම වැටුප වැඩිකරන එක හරිම සාධාරණයි. (නි)

:       0       0

රකිත් Saturday, 28 November 2015 04:53 PM

චන්ද්‍රිකාගේ වැටුප් වැඩිකිරීමේ වරදක් නැහැ (නි)

:       0       0

සරත් Saturday, 28 November 2015 05:38 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ලක්රූ Saturday, 28 November 2015 07:07 PM

මමත් එකඟයි මේ වැඩේට (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 28 November 2015 07:49 PM

ඒක නම් හොඳ අදහසක්. ඒ වගේම මහින්දට දැනට දී තිබෙන අනෙකුත් වරප්‍රසාද එහෙමත් චන්ද්‍රිකාටත් දෙනවාද කියලා කිව්වා නම් හොඳයි නේද? (නි)

:       0       0

යසිරු Saturday, 28 November 2015 08:01 PM

ඒ දෙදෙනාටම සමාන වැටුප් දෙන එක හොඳයි (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 28 November 2015 07:58 PM

මොකද හිටපු ජනපති දෙදෙනෙක් අතර මෙහෙම වැටුප් විෂමතාවයක්? (නි)

:       0       0

සනත් ඉන්දික Saturday, 28 November 2015 08:06 PM

ඔන්න යහපාලනය! තේ, රබර්, වී, සහතික මිල පහළට.... පොහොර සහනාධාරය.... වැස්සට නොතෙමී බයිසිකලේ ගිය අපිට රෝද 4 වාහන සිහින...මේ හැමදේම සදාකාලික සිහින පමණක් වුණා (නි)

:       0       0

වසන්ත Saturday, 28 November 2015 09:35 PM

ඒක හොඳයි (නි)

:       0       0

ලසිත Sunday, 29 November 2015 12:09 AM

ඒක ඇත්ත. සාධාරණයක් තිබිය යුතුයි (නි)

:       0       0

ජෙහාන් Sunday, 29 November 2015 12:52 AM

අනේ අපිට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 29 November 2015 12:50 AM

ඇත්තෝ කති බොති, ප්‍රීතිවෙති. නැත්තෝ වටපිට බලති, හුළං බොති. (නි)

:       0       0

නිතාස් Sunday, 29 November 2015 02:07 AM

සේන,ඔබ බොහෝ දේ දන්නේ නැති පාටයි (නි)

:       0       0

වික්‍රමසිංහ Sunday, 29 November 2015 03:45 AM

ඇත්තටම හොද වැඩක් , (ම)

:       0       0

සිරි අයියා Sunday, 29 November 2015 04:38 AM

සුදුසු ක්‍රමයකින් ගණනය කර එතුමියට හිඟ වැටුප් පවා ගෙවිය යුතුයි. (ම)

:       0       0

රජින්ද Sunday, 29 November 2015 05:35 AM

රට වෙනුවෙන් තබා තමන්ගේ ගම වෙනුවෙන්වත් වැඩක් නොකලට මට හිතෙන්නේ විශ්‍රාම වැටුප නොදී හිටියත් කමක් නැතැයි කියලයි.(ම)

:       0       0

කරුණාජිව Sunday, 29 November 2015 06:40 AM

ඩක්වත් / ලුවිස් ක්‍රමයට හැදුවනම් හරි යයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site