(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.
තමා වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයට වසර 25ක් පිරීම නිමිත්තෙන් මෙම ඖෂධ පරිත්‍යාගය කළ බව හිටපු ජනපතිනිය කියන්නීය.
එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තම ආරක්ෂක අංශයේ සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන්ද එම අවස්ථාවට සහභාගී වූ බව කුමාරතුංග මහත්මිය පවසන්නීය.
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස
යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චන්ද්‍රිකාගෙන් අපේක්ෂා රෝහලට බෙහෙත්
ජිල්බු Wednesday, 18 December 2024 05:58 PM
බෝම්බ ප්‍රහාර තුන හතරක් එල්ල කරලා තිබුණා නම් තව බේත් හම්බ වෙනවා. හැම එකේම සංවත්සර සමරන්න වෙනවානේ...
karolisWednesday, 18 December 2024 08:43 PM
ඒ කාලේ නායකයෝ වෙඩි කාගෙන අල්ලාගෙන හිටපු හින්දා තමයි හලෝ දැන් ඉන්න ළදරුවන්ට කයිවාරු ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ඉන්න ළදරුවා දැක්කාම අස්සයාටත් සුළුදිය පහ වුණා දැක්කේ නැද්ද?
මුදිත්Thursday, 19 December 2024 09:04 AM
වැරදිලා ඉපදිච්ච මේ වගේ අපතයෝ තම ඉන්නවා නොවැ
Perera Thursday, 19 December 2024 01:56 AM
බලය තිබුණු කාලේ ඔය සල්ලි විස්කි වලටද වියදම් කළේ...?
චතුරි Thursday, 19 December 2024 05:25 AM
කවුද වෙඩි වැදුණු දිනය සමරන්නේ...? ඔය සේරම දොට්ට. මිස්ට ප්‍රභාකරන් හිටියානම්... නැවක් පිරෙන්න දෙයි.. ගහපු බෝම්බවලට පුදුම මෝඩ මිනිස්සු. කොයිතරම් දේපලක් තියෙනවාද? එක බිම් අඟලක් දෙන්න බැරිද? සෝබන වැඩ..!
රුවන් Thursday, 19 December 2024 07:16 AM
කොළඹ හතේ ගෙවල් ඔක්කෝම හෝටල් වලට දීලා, රජයෙන් දෙන පින් පඩියෙන්... ටිකක් මහරගම අපේක්ෂා රෝහලට දීලා... මිනිස්සු අන්දන්න යනවා වගේ...!