විවිධ මන්ත්‍රිවරු පක්ෂ දෙක තුළ විවිධ චෝදනා කරන එක ඒ තරම් හොඳ දෙයක් නොවන බවත් දැන් කරන්න තිබෙන්නේ චෝදනා කරන එක නෙමෙයි එකට වැඩ කිරිම බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉරිදා (13) මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
ජාතික රජයක් කරගෙන ඇමැති කම් දෙද්දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ අයටත් ඇමැතිකම් දෙන්න වෙනවා. ‘ජනාධිපති තුමා ගොඩාක් හිතල බලල තමා මේ ඇමැතිකම් දුන්නෙ. අඩුපාඩු කම් තියෙන්න පුළුවන් නමුත් ඉතිහාසයෙ දුෂණ චෝදනා තිබ්බ කියල චෝදනා වලට පමණක් කටයුතු කළ යුතු නෑ කියා මම විශ්වාස කරනවා‘ යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘චෝදනා නොකර එකට වැඩ කරමු‘
ධනංජය Tuesday, 15 September 2015 07:01 AM
මේ කතාව ඉහළින්ම අගය කරනවා (නි)
ධර්ම ජයවික්‍රම Tuesday, 15 September 2015 07:02 AM
අවුරුදු 67 ක් එකිනෙකාට චෝදනා චෝදනා කරගත්තා හොඳටම ඇති. අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එක්ක රට ගොඩ නඟන්න එක්වන්න මහත්වරුනේ. මේ වතාවේ ඔබතුමාලා මඟහැරියොත් ඊළඟ ඡන්දෙට ඉදිරිපත්වෙන්න හිතන්න එපා. (නි)
මොරිස් Tuesday, 15 September 2015 01:27 AM
ඔව් ඔව් දැන් අපි එහෙම කරමු (නි)
කිරන් Tuesday, 15 September 2015 01:33 AM
රටට යහපත් සේවයක් කරන්න (නි)
අබය Tuesday, 15 September 2015 01:40 AM
ලංකාවේ ක්‍රීඩාව බිංදුවට බැහැලා. යන්තම් ඔලුව උස්සගෙන ඉන්නේ ක්‍රිකට් වලින්. අපේ බන්දුල වර්ණපුර මහතා කියලා තිබුණා ලංකාවට ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් අවශ්‍යයි කියලා. දෙමාපියන් දරුවන් ක්‍රීඩාවට බය නැතුව දානවා එතකොට. ක්‍රීඩාවෙන් උපාධියක් ලැබෙන විදිහට. ඒ අය එකතුකරගෙන වැඩ කරන්න ඇමතිතුමා. (නි)
නන්දලාල් Tuesday, 15 September 2015 01:54 AM
දූෂණ චෝදනා තිබෙන අයටත් ඇමතිකම් දීලා මහජන මුදලින් නඩත්තු කරන එකම රට, අර 'ලෝකෙන් උතුම් රට' විතරක් වෙන්න ඇති නේද? (නි)
දුමින්ද Tuesday, 15 September 2015 02:05 AM
පැරණි ගීතයක් - අලුත් තනුවක් (නි)
වසන්ත Tuesday, 15 September 2015 02:15 AM
ඔබතුමාගේ අදහස හරි. දුෂිතයින්ට, පරාජිතයින්ට ඇමතිකම් දීපු එක නම් අනුමත කරන්න බැහැ (නි)
පීරිස් Tuesday, 15 September 2015 02:24 AM
ඔව් ඔව් එහෙම හොඳයි (නි)
කමනි Tuesday, 15 September 2015 04:04 AM
අමතක කරලමු පැරණි කතා එක්වෙමු තමන්ගේ දියුණු තකා (බ)
නදීක Monday, 14 September 2015 05:13 PM
හොඳයි එහෙනම් එහෙම කරමු (නි)
නිර්මල Monday, 14 September 2015 07:10 PM
කියන විදිහටම කරනවා නම් හොඳයි (නි)
චන්ද්‍රා Monday, 14 September 2015 10:04 PM
පසුගියදා කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් පැවත්වූ මහජන ඡන්දයෙන් ජනතා පරමාධිපත්‍යය රැකුණු අයුරුත් අපිට පෙන්වා දෙන්න පුළුවන් නම් හොඳයි (නි)
කමල් Monday, 14 September 2015 11:38 PM
බොහොම හොඳ කතාවක් (නි)
සේපාල Tuesday, 15 September 2015 12:22 AM
ඉතිහාසයේ ඔයාලට විරුද්ධව දුෂණ චෝදනා තිබුන බව පිළිගත් එක වටිනවා. දුෂණ වලින් තොරව වැඩ කරනවා කියලා දළදා හාමුදුරුවෝ ඉස්සරහා වගේම හෘද සාක්ෂියටත් පොරොන්දු වෙන්න (නි)