IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චතු පබාට ටෙලි නාට්‍යට ගොඩක්

20160329Chathu1මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ 'උතුම් පැතුම්' ටෙලි නාට්යුයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර, ජනප්රිලයව සිටින චතුපබා දිල්හාර නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියක බවට පත්ව සිටියි. මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්ර්යට අවතීර්ණ වූ චතූපබා දැනට ටෙලි නාට්යක, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා රැසකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින ඇය සමග මෙවර 'සාරවිට' අපි කතාබහ කළේමු.

"මේ දිනවල ටෙලි නාට්යම කිහිපයකම රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.ඒ අතර තවමත් විකාශය වන සිරස නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්යායේ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'අංකල් සෑම්' ටෙලි නාට්යීවල මම රඟපානවා. මේ ටෙලි නිර්මාණවලට අමතරව මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්යෙ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට සමන් කුමාරගේ 'එරන් ලන්දු' හා අනුර ධනන්ජිත්ගේ 'දහස් පෙති' කියන ටෙලි නාට්යද ඉතා ඉක්මනින් විකාශය වෙන්න පුළුවන්. ඒ අතර මම සුමුදු වෙල්ලාලගේ තවත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඉදිරියේදී නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන චිත්රයපට කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් යන නිසා දැන්ම ඒ ගැන සඳහනක් කරන්න බැහැ." 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්ර හය - චතුගේ ෆේස්බුක් පිටුවෙන්



අදහස් (0)

චතු පබාට ටෙලි නාට්‍යට ගොඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site