පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට ලබන ඔක්තෝබර් 20 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධනගේ හා චතුර සේනාරත්නගේ ආධාරකරුවන් අතර රාගම ගුවන් පාලම අසළ පිහිටි රෝහල් රථගාලේ හටගත් ගැටුමක් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි තරුණයින් පස්දෙනකුට පොලිස් සිර මැදිරිය අසලට පැමිණ මරණීය තර්ජනය කිරීම සහ රාත්‍රී කාර්ය භාරයේ සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චතුර සේනාරත්න උසාවි කැඳවයි
දිමුත් Wednesday, 16 September 2015 08:39 AM
යහපාලනේ පුරුදු වෙනවා වගේ...(ම)
ධර්ම ජයවික්‍රම Thursday, 17 September 2015 04:03 AM
උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න අපි කටයුතු කළෙමු. එහෙත් දැන්නම් බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා. කොහොම වුණත් යහපාලන ආණ්ඩුව ගැන අපි විශ්වාස කරන්නෙමු. (නි)
රාමා Wednesday, 16 September 2015 09:24 AM
අවසාන යෙදී පොලිසිය වැරදි කරුවන් වේවි (අ)
ඉන්දික Wednesday, 16 September 2015 09:31 AM
මට හිතුනා ගිරය පුප්පගෙන කෑ ගහනකොට මේ වගේ පොරක් වෙන්නැති කියලා. (අ)
ආරියසේන Thursday, 17 September 2015 06:10 AM
ජන්දය දුන් උන්ට ගහපියව්..පොලීසියට පාට් නොදා..තේරෙන්නත් එක්ක.....(බ)
ප්‍රියන්ත වීරසිංහ Wednesday, 16 September 2015 10:12 AM
යහපාලනේ නිසා මෙයාලටත් උසාවි එන්න වුණා. පහුගිය කාලේ නම් නඩුයි බඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේ (බ)
අබේරත්න-ටෝකියෝ Wednesday, 16 September 2015 05:38 PM
දෙගොල්ලන්ම දේශපාලක පුතාලනේ... (නි)
රකිත් Thursday, 17 September 2015 01:51 AM
එතන හිටපු පොලිස් නිලධාරීන් වෙන කෙනෙක් පොලිසියට තර්ජනය කළා නම් මෙහෙම යන්න දෙයිද? (නි)
හේවාවිතාරණ Wednesday, 16 September 2015 12:37 PM
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
සදුන් - හිගුරක්ගොඩ Wednesday, 16 September 2015 01:01 PM
ජනාධිපතිතුමනි, කොහේ හෝ පිස්සු බල්ලන් සිටී නම් හැකි ඉක්මනින් ඔවුන්ව බැද දැමිය යුතුය. (අ)
එරන්ද Thursday, 17 September 2015 03:16 AM
අපි නම් කලින්ම දැනගෙන හිටියා මේවා මෙහෙම වෙයි කියලා (නි)