පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සියලු පොලිස් සාමාජිකයන් කළ මෙහෙය අගයමින් දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිසියේ විසි දහසක් මේ සඳහා කැඳවනු ලැබ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෝගම් රාජකාරියට දින තුනක නිවාඩු
සරත් Monday, 18 November 2013 11:18 AM
බස් නැතුව වැඩට ආපු අපිට නැද්ද නිවාඩු...... (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 19 November 2013 12:02 PM
හා හා බණ්ඩා කට කට සුදු වෑන් සුදු වෑන් ..බණ්ඩා බැංකුවෙන්ද අරන් දුන්නේ. (ස)
නාරද Monday, 18 November 2013 12:20 PM
හොඳ වැඩක් ... (ස)
උපාලි Monday, 18 November 2013 12:20 PM
අම්මෝ මට හරියට බය හිතුනා මාතෘකාව දැක්කහම. ඉස්සරත් මුළු පොලිසියටම සතියක් නිවාඩු දුන්නනේ. ඒක මතක් වුනා. හොඳ වෙලාවට මෙතන තියෙන්නේ නිලධාරීන්ගේ සැබෑවටම මහන්සිය අගය කිරීමක් හින්ද බය ඇරුනා. (ස)
දිලාන් Monday, 18 November 2013 01:47 PM
ආමි එකට නිවාඩු දෙන්නේ නැද්ද? අඩු ගානේ පඩි වත් වැඩි කලොත් ලොකු දෙයක්. (ස)
ආමි සුනිල් Monday, 18 November 2013 02:24 PM
එතකොට අපිට.... (ස)
අනුර - නාවලපිටිය Monday, 18 November 2013 02:30 PM
හොඳ තීරණයක්. මේ නිලධාරීන් ඉදිරියේදී මීට වඩා හොඳින් රාජකාරිය ඉටු කරාවි. (ස)
අනුර Monday, 18 November 2013 02:45 PM
යුද හමුදාවේ විශේෂ රාජකාරි කල නිලදාරී ඇතුළු සාමජිකයින්ටත් නිවාඩුවක් දෙන්න.(නදී)
සුමිත් Monday, 18 November 2013 08:56 PM
අැයි හමුදාව කළ කැපවීම කාටවත් පෙනෙන්නේ නැද්ද? කව්ද අපි වෙනුවෙන් කතා කරන්නේ? (නි)
ටිකිරි බංඩා Tuesday, 19 November 2013 12:11 AM
චෝගම් රාජකාරියට දින තුනක නිවාඩු.චෝගම් වලට මහජන මුදලින් ගෙනාපු බෙන්ස් එස් 500 වර්ගයේ කාර් 58 ට මොකද වුනේ?අපේ මුදල් වලින් නිසා අපට අහන්නත් අයිතියක් තියෙනවා මොකද වුනේ කියල.(නදී)