IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘චොකා මල්ලි‘ යළි රිමාන්ඩ්

ජනපතිවරණ සමයේ දී එජාප ආධාරකරුවකුට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 17 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අජිත් මලන් ගුණරත්න රිමාන්ඩ් කැරුණු සෙසු සැකකරුවෝ ය.

මහාධිකරණයේ අප ලබා සිටි ඝාතනයේ සිව් වැනි සැකකරු සරත් චන්ද්‍රසිරි බණ්ඩාර රුපියල් පනස් දහසක බැගින් මුදල් ඇප දෙකක් ද රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය ජනවාරි මාසයේ සිට රිමාන්ඩ් බාරයේ පසු වෙයි.



අදහස් (0)

‘චොකා මල්ලි‘ යළි රිමාන්ඩ්

ගාමිණී Tuesday, 03 November 2015 08:15 AM

හොඳ හිත ඇති චොකා මල්ලිට මේ මොකද වුණේ? (නි)

:       0       0

ජස්ටින් Tuesday, 03 November 2015 08:54 AM

හොඳ හිත නිසාද මේ වගේ වැඩක් කරේ (අ)

:       0       0

විජිත් Tuesday, 03 November 2015 09:24 AM

අපි බලාගෙන ඉමු... (ර)

:       0       0

විජිත් Wednesday, 04 November 2015 02:49 PM

ඉසුරන්දි, අපි බලමු මේ සැරේ මොකද වෙන්නේ කියලා... (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 November 2015 04:29 AM

ඇයි මේ මනුස්සයට චොකා මල්ලි කියන්නේ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site