ජනපතිවරණ සමයේ රත්නපුර කහවත්තේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමකට වෙඩි තබා ආධාරකරුවකු ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.
එම සිද්ධියෙන් එජාප ආධාරකරු ශාන්ත දොඩම්ගොඩ මහතා මිය ගියේය.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ රෝහිණී එල්ලාවල හා මාලනී ගුණරත්න යන මහත්මීන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීමට තීරණය කළ අතර ඔහුට විදේශ ගත වීම තහනම් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චොකා මල්ලිට ඇප