IMG-LOGO

චිකාගෝ පන්නයේ කොල්ලයක් මැදවච්චියේ

පලතුරු ව්‍යාපාරිකයකු ගමන් කළ කැබ් රථය නවතා  ඔහුට  ගිනි අවියකින්  පහර දී  රුපියල්  ලක්ෂ පහක්  පැහැර ගත් යතුරුපැදි කරුවන්  සොයා මැදවච්චි පොලිසිය මෙහෙයුමක්  අරඹයි.

මුහුණු ආවරණය කර  යතුරුපැදියකින් ආ දෙදෙනෙකු මැදවච්චිය දහම් මාවතේ දී  මෙම මංකොල්ලය සිදු කර ඇත. ව්‍යාපාරිකයා රෝහල්  ගත කර ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

චිකාගෝ පන්නයේ කොල්ලයක් මැදවච්චියේ

සමන් Wednesday, 01 June 2016 02:03 PM

දන්න කෙනෙක් තමයි ඔය වැඩේ දෙන්න ඇත්තේ.(හේ)

:       0       0

සමන් Wednesday, 01 June 2016 06:23 AM

අදත් මෙවැනි දේ අහනවා එදත් ඇහුවා කෝ බොරුවට කැහ ගහපු අය වෙනසක් ගේනවා කියලා (ම)

:       0       0

ගාමිණි Wednesday, 01 June 2016 06:25 AM

අපුරු සංහිදියාව! වචන වලට සිමාවුණ අපේ රටේ ක්‍රියාව! (නි)

:       0       0

සිල්වා Wednesday, 01 June 2016 06:32 AM

රටක් දියුණුවෙන්න නම් මුලින්ම කළයුත්තේ පාතාලය, පාතාලය අසුරුවන්නම් සහමුලුන්ම අතුගා දැමීම පමණි! නැත්තම් වෙන්නේ චිකාගෝ පන්නයටත් එහා අපේ රට ලෝකයේම අප්‍රසාදයට ලක්විමයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 June 2016 07:54 AM

සුදුවෑන් සංස්කෘතිය නැතුව බැරි හැඩයි මේ යන විදිහට නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site