IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඝාතනයකට සම්බන්ධ 4ක් අල්ලයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ලබාගත් මත්කුඩු වලට මුදල් නොදීමේ සිද්ධියක් මුල් කරගෙන    මුහුණු ආවරණය කරගෙන  රත්මලාන ඥානේන්ද්‍ර  පාරේ නිවසකට කඩා වැදී සූදු සෙල්ලම් කරමින් සිටිි පුද්ගලයකු නිවසින් පිටතට ඇදගෙන ගොස් තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පිරිසෙන්  සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන බව පොලිසිය සඳහන් කරයි.

පහර දීමට යොදා ගත් කඩුවක් සහ වක් පිහියක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ මොරටුව අඟුලාන සයුරපුර පදිංචිව සිටි ටි. හංසක සමීර ප්‍රනාන්දු  37 යන අයවලුන්ය.



අදහස් (0)

ඝාතනයකට සම්බන්ධ 4ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site