මිනුවන්ගොඩ රන්බඩු අලෙවිහලක හිමිකරුවකු වූ ඩී එස් ශිරාස් මොහිදින් පසුගිය ජූලි හත් වැනි දා වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ දෙදෙනා සාක්කකිරුවන් විසින් අද (18) හඳුනාගැනීමේ පෙරට්ටුවක දී හඳුනාගනු ලැබූහ.
එම් එන් සුපුන් දයාරත්න සහ ආර් ඒ වරුණ ප්‍රභාත යන සැකකරුවෝ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝාතන සැකකරුවෝ හඳුනා ගැනෙති
රියාස් Wednesday, 18 November 2015 12:59 PM
වැරදිකරුවන්ට අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. (නි)
ඉසුරන්දි Thursday, 19 November 2015 06:43 AM
මොවුන්ව සමාජ ගත කළත් කරන්නේ ඔය වැඩ (හේ)
ජයවීර Wednesday, 18 November 2015 09:54 AM
සත්‍ය ජය ගනී (ම)