බද්දේගම පාලම අසල ගිං ගඟේ ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.18 ක් දක්වා වැඩි වී ඇත.
ගිං ගඟ පිටාර ගැලීම නිසා වැලිවිටිය දිවිතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අගලිය, කුට්ටියාවත්ත, නුගේතොට, හැම්මෑලිය යන ප්‍රදේශ ජලයෙන් යට වී බද්දේගම උඩුගම මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා අද සවස් කාලයේ බස් ධාවනය ද ඇණහිට ඇත. හැම්මෑලිය ප්‍රදේශයේ එක් නිවසක් ද ජලයෙන් යට වී ඇත.
ගාල්ල ආපදාකළමණාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටියේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගිං ගඟත් දරුණු වේ