IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ගුවන්තොටුපළේ වීසා ගැටලුවට ඉන්දියාවේ සම්බන්ධයක් නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන විශේෂ අවධානය යොමුවී ඇතැයිද එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

 



අදහස් (8)

ගුවන්තොටේ වීසා සමාගම අපේ නොවෙයි

පිටිගල මිලානෝ Thursday, 02 May 2024 08:47 PM

මේකත් හොර බෙහෙත් සෙල්ලමම තමයි. වෙනසකට ඇත්තේ මිනිස්සු නෙමැරෙන එක විතරයි…..

:       0       11

අසේල මාරසිංහ Thursday, 02 May 2024 09:29 PM

ඔව්, අර අලි පැටියාට වුණා වගේ, කවුද නාඳුනන කෙනෙක් ගුවන් තොටුපොලේ දී, දාලා ගිහින්.

:       0       8

විජිත් Friday, 03 May 2024 01:06 AM

නැත්තේ කොහෙද ? අනිවාර්යයෙන්ම ඉන්දියන් කාරයෝ ඉන්නවා, නැත්නම් කොහොමද ලොබි එකේ තැන තැන අසුචි ගොඩවල් තියෙන්නේ ?

:       1       12

සෙනෙවිරත්න Friday, 03 May 2024 04:59 AM

එහෙනම් කප්පං කාරයගෙ සමාගමක් වෙන්න ඕන. මිනිහට තමයි ඕක අයිති.

:       0       11

Dayan Friday, 03 May 2024 09:07 AM

මේක අපේ කාලකන්නි දේශපාලකයෝ සල්ලි ඩැහැගන්න හදපු දෙයක්. ඇයි මේකට වගකිව යුතු ඇමතිවරයාට නිවේදන නිකුත් නොකරන්න බැරි. කොහේ හිටියත් රළුයි. මෙදා පොටේ දෙනවා බැටේ

:       0       15

Senarath Friday, 03 May 2024 09:07 AM

මේකත් අර බැසිල්ගේ මල්වානේ ගෙදර වගෙයි .ඒ උනාට තව ටික කාලෙකින් අපිට කාටද අයිති කියලා දැනගන්න පුළුවන්

:       0       16

බද්රානි Friday, 03 May 2024 01:05 PM

මේකට ඉන්දියාව සම්බන්ධයි කියලා කතාව ගෙතුවේ මේ රටේ පාදඩ ජඩ මාධ්‍යයයි... මේ ජාවාරම පිටුපස ලංකාවේ දේශපාලකයින් සිටිනවා...ඔවුන් "V.F.S. GLOBAL" නමැති ආයතනය තමයි මේ හොර ජාවාරමට යොදාගෙන තියෙන්නේ... මෙතන ඉන්දියානුවන් රැකියාව මිස, ඉන්දියානු රජයේ කිසිම සම්බන්ධයක් නැහැ.... ලංකාවේ පල් මෝඩයින් දැන් ඉන්දියාවට බනිමින් සිටිනවා....මොවුන් ආවඩන ලංකාවේ දේශපාලන හොරු රැල ජාවාරම් කාරයින් ලෙස පිළිගන්න කැමති නැහැ.... මේ ජාවාරමේ මහමොළ කරුවන් ගැන මේ රටේ බල්ලෙක් වත් කතා කරන්නේ නැහැ....නොදකින් අමන මෝඩයෝ!!!!

:       1       12

Sharm Sunday, 05 May 2024 01:13 PM

ආ... ඒකත් මල්වානෙ ගෙයක් ද එතකොට? හරි ෂෝයි.. අපිට බැරිද ඒ වගේ බිස්නස් එකක් දාගන්න ගුවන් තොටුපල ඇතුලේ. ඩොලර් 25ක් එපා 5 ක් දෙන්නකෝ. අඩු ගානේ ඒ සල්ලි රට ඇතුලෙනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුක්රේන යුද්ධයට දේශපාලන විසඳුමක් ඕනෑ
2024 මැයි මස 17 163 1

යුක්රේනය යුද්ධය නවත්වා, දේශපාලන විසඳුමකට යන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, චීනයේ දෙදින නිල ස


කෝටි 5ක ජංගම දුරකතන ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 මැයි මස 17 328 1

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙ


‘නොවිය යතු දෙයක් මා අතින් වුණා‘
2024 මැයි මස 17 1198 15

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ’’ තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ’’ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණව


අඹදන්ඩේගම නායයෑමෙන් පිටවෙලපතන මාර්ගයට හානි
2024 මැයි මස 17 256 0

බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය ට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස


එල්.පී.එල්. වෙන්දේසියට කෝටි 75 ක් රැගෙන එති
2024 මැයි මස 17 525 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු


හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි
2024 මැයි මස 17 545 3

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 747 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2285 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1964 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site