IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ග්ලෝබල් ලින්ක් සමාගමේ හතක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන ග්ලෝබල් ලින්ක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු සැකකරුවන් හත් දෙනා ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා  නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධියේ එකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සමාගමේ අධක්ෂකවරුන් ප්‍රවර්ධන නිලධාරින් බව කියන විල්වරාජන් විජේන්ද්‍රන්, ප්‍රියනත් ප්‍රේමනාත්, ශ්‍රියානි කපුවත්ත,නෙවිල් බණ්ඩාර කුලතිලක, සෝණමුත්තු සිවරාසා, පී ප්‍රේමකීර්ති, සුසන්ත බණ්ඩාර ඇතුළු සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොකළ අනීතික සමාගමක් පවත්වාගෙන යමින් මුදල් වංචාවක් කිරීමේ සැකයට සමාගමේ අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 



අදහස් (0)

ග්ලෝබල් ලින්ක් සමාගමේ හතක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1266 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site