IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගහ පුත්තලමට නම් දෙයි

වයඹ පළාත් සභා ඡන්දයට පුත්තලම දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද නාමයෝජනා බාර දුන්නේය.

 



අදහස් (0)

ගහ පුත්තලමට නම් දෙයි

චන්දා Tuesday, 30 July 2013 06:31 PM

අපි දන්නවා ගහ මොකක්ද කියලා. කොළ කඩා පාලා පෙන්නුවත් දැන් වැඩක් නැහැ (නි)

:       0       0

ජයන්ත Tuesday, 30 July 2013 10:04 PM

ඔය කියන අය ගහේ හඬ ගැන දන්නෙ නැහැ (නි)

:       0       0

වීර Tuesday, 30 July 2013 05:01 PM

සන්ධානයට එකතුවෙලා ඒගොල්ලොන්ට අවාසි පැතිවල ඉල්ලනවා.මේ ගොල්ලන්ට වාසි පැතිවල තනිවම ඉල්ලනවා. ආණ්ඩුව කුමක් වුවත් තමන්ගේ ජනතාවට වැඩ කර ගැනීමට ඕනෑම ආණ්ඩුවකට යනවා. කාටවත් මේ දේවල් තේරෙන්නේ නැති හැටි.මේ ආණ්ඩුව හැදුවේ සිංහල අපි. (නි)

:       0       0

වීර Tuesday, 30 July 2013 05:42 PM

මම නම් කියන්නේ මේගොල්ලෝ කිසිම දේශපාලන පක්ෂයකට ළං නොකරගතයුතු කට්ටියක් කියලයි.අර නීති ප්‍රවේශ විභාගයේදි මේගොල්ලෝ කරපු හපන්කම් කාට කාටත් හොද පාඩම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site