අධික වර්ෂාවත් සමග කොළඹ රාජකීය මාවතේ සහ බම්බලපිටියේ විශාල ගස් පෙරලීමෙන් අධික වාහන තදබදයක් ඇතිවිය. කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසන්නේ පහළ වායුගෝලයේ ඇතිවූ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. උතුර, නැගෙනහිර, දකුණ, නිරිත දිග සහ බස්නාහිර ප්‍රදේශයන්හි වැසි ඇතිවන බව ද කියයි. මුහුද රළු ස්වභායක් ගන්නා අතර විටින් විට තද සුළග හමායන බවත් අකුණු අනතුරු සිදුවිය හැකි බවටත් අනතුරු අගවා ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගස් වැටී මාර්ග හිරවේ
අලිබබා Saturday, 14 April 2012 11:05 PM
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවට පවා සොයාගත නොහැකි ආකාරයට ලොවෙහි දේශගුණික විපර්යාසයන් සිදුවෙමින් පවතී. එම නිසා කාගේ කාගේත් යහපත තකා කරන්නාවු වැරදි නිවැරදිකර තමතමන්ගේ ආගමි අනුව තම ජීවිත හැඩගස්වා ගන්නේ නමි වඩාත් යහපතී.