IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෑස් දැන් 1346 යි

කිලෝ  12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල්  1346 ක්  දක්වා  අඩුකර  ඇතැයි  ගෑස්  සමාගම්  පවසයි. අයවැයට  පෙර  ගෑස්  සිලින්ඩරයක මිල රුපියල්  1456 කි. කිලෝ 5 සිලින්ඩරයක  මිල රුපියල්  572 දක්වා රුපියල්  60 කින් ද කිලෝ 2.5 සිලින්ඩරයක මිල රුපියල්  273 දක්වා රුපියල්  27  කින් ද අඩු  කර  ඇත.   



අදහස් (0)

ගෑස් දැන් 1346 යි

ජය Monday, 23 November 2015 08:24 AM

දර වලින් උයන අයට ගෑස් මිල අඩු වුණාට ඇති වාසිය මොකද්ද ? (ම)

:       0       0

අප්පුහාමි Monday, 23 November 2015 08:29 AM

මොනවා අඩු කලත් රටේ කිසි සංවර්ධනයක් නැහැනේ, (ම)

:       0       0

ඉන්දික Monday, 23 November 2015 09:37 AM

අඩු කරපුවගේ හැටි බලාගන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම. (ර)

:       0       0

ප්‍රියාන් Monday, 23 November 2015 07:21 AM

ඉස්සරහ සාක්කුවට 150 දාල පස්සේ සාක්කුවෙන් 500 පොකට් ගහපු අය වැයක් මේක..(ම)

:       0       0

අස්ලම් Monday, 23 November 2015 07:41 AM

කාලෙකින් පස්සේ හොඳ අයවැයක් (ම)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 23 November 2015 07:48 AM

හොදක් කියන්න හොදක් දකින්න කැමතිම නැති සමාජයක් .අරක්කු සිගරට් වැඩි වුණ නිසාද දන්නේ නැ මේ අඩන්නේ .තව කොච්චර දේවල් අඩු වුණාද? (ම)

:       0       0

ලක්සිරි Monday, 23 November 2015 08:11 AM

කොච්චර ගෑස් අඩු වුණත් අපේ ගෙදර උන්දැගේ ගෑස් නම් අඩුවක් නැහැ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site