ජාතික ශිල්ප සභාවෙන් අසාධාරණයක් වීයැයි කියමින් නෙළුම් පොකුණ ඉදිරිපිට අඩි 40ක ගසකට නැඟ සිටි මාදම්පේ බන්දුල තිස්ස හපුආරච්චි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ජාතික ශිල්ප සභාවේ අත්කම් තරඟයක දී 2010 දී තෙවැනි තැන දිනූ තමාට කුසලතා සහතිකයක් පිරිනැමීයැයි ඔහු ගසට නැඟ සිටියේ ජනපති හමුවීමට අවස්ථාවක් පතමිනි.
හලාවත දී ඔහු අට්ටාලයකට නැඟ සිටි බව පොලිසිය කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගස් ගිහින් උසාවියෙන් නවතී
රණතුංග Friday, 12 September 2014 07:52 PM
මේ අපේ සියල්ල දත් බන්දුල නෙවෙයි නේද ....එයා කට්ටියව නග්ගවන්නේ මුරුංගා ගස් වල, අතු වලට. (නදී)
ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 10:55 AM
සිංහයෙක් වගේ ගහ උඩ ඉඳලා.. පොලිසීයෙන් ආවා විතරයි පුස් පැටියෙක් වගේ බිමට රූටලා. ලක්ෂයක ඇපයට වඩා හොඳයි බන්දුල ළමයෝ.. කොට්ටම්බා තල තලා ගහ උඩටම වෙලා හිටියා නම් ! (අ)
බමුණු Saturday, 13 September 2014 03:13 AM
ඉස්සර උනේ උසාවි ගියාම ගස් යන එකයි (නදී)