හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන් ඒ හිමියන් ඔවුන්ගේ පවුල්වලින් දානයද ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.
පහතරට නිවර්ත වැසි වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතයේ කලක සිට දැව ජාවාරම සිදුව ඇතැයි උන්වහන්සේ කියති.
සුමනජෝති හිමියෝ ගස් කැපූවන්ගෙන් දානය ප්‍රතික්ෂේප කරන බවත් තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුවහොත් එයට දැව ජාවාරම්කරුවන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දැන්වීමක්ද ආරණ්‍යයේ එල්වා තිබේ.
(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි)
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගස් කැපූ අයට හාමුදුරුවන්ගෙන් පාඩමක්
ගමදාස Wednesday, 18 November 2015 07:42 AM
මම හිතනේ හාමුදුරුවෝ හොද වැඩක් කරලා තියෙන්නේ. මොකද නිලධාරීන්ගේ ඈස් දැන්වත් ඇරෙයි ද කියලා බලමු අපි (ම)
අමිත් Wednesday, 18 November 2015 09:25 AM
ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ.ගස් නැතත් යහපාලානේ තියෙනවනේ.(ම)
ප්‍රියන්ත පරණගම Wednesday, 18 November 2015 10:04 AM
මාධ්‍ය අාවරණය ඉතා වැදගත් ඉක්මණින් විසදුම් ඔනෑ (ම)
අමල් Wednesday, 18 November 2015 10:44 AM
උන් වහන්සේගේ මෙම ක්‍රියාව අගය කරමි. (ර)
ස්මිත් Wednesday, 18 November 2015 11:01 AM
හාමුදුරුවනේ, ඔය වනචාරින්ගේ නම් ටික පොලිසියට දෙන්න. ගම්මු එක්ක බලපෑම් කරන්න මොවුන්ට දඬුවම් දෙන්න කියලා. දානය පිළිනොගැනීමෙන් ඔවුන් මට්ටු කරන්න බැහැ (නි)
උපාලි Wednesday, 18 November 2015 06:35 AM
අපේ හමුදුරුවනේ, දානය නොගෙන ඉඳීමෙන් පමණක් ප්‍රශ්නය විසදේද. මේ හොරතක්කඩියන් නීතියේ ඉදිරියට ගෙවන්න දායකයිගේ සහයත් ලබා ගන්න. ඔබ වහන්සේට කිසිඳු අාරක්ෂා කරත්වා. (ම)
චානක Wednesday, 18 November 2015 06:58 AM
සියලු දේ අනිත්‍යයි අපේ හාමුදුරුවනේ ! මේ වෙන විනාශයන් දැකල අඩුම තරමේ ඔබ වහන්සේ හරි මේ අපායෙන් මිදෙත්වා (බ)
ඉසුරන්දි Thursday, 19 November 2015 04:29 AM
කිව්වත් වගේ මේ හාමුදුරුවන්ට ආරක්ෂාව සැපයුවොත් යහපති. ඔය ගස් ගෙම්බෝ නහයට අහන්නේ නැති තිරිසන් එවුන්. (ස)
නිහාල් Wednesday, 18 November 2015 07:25 AM
මම හිතුවේ යහපාලන රජයක් යටතේ දැන් ඔයදෙවල් වෙන්නේ නෑ කියල. (ස)