IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගස් කඩා වැටී කතුන් ‌2ක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ,චන්දන හෙන්දුරුගොඩ සහ එස්.හේරත්)

මාරවිල පිලාකටුමුල්ල ප්‍රදේශයෙ මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටිමේන් යතුරු පැදියෙ ගමන් කරමින් සිටි දියණීය මරණයට පත්ව පියා බරපතල තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ නාත්තන්ඩිය උඩුවෙල පාර මැදගොඩ මුට්ටිබැදිවිල පදිංචිව සිටි යටවරගේ දොන් හංසි ඉෂාරා ලංකා නැමති 36 හැවිරිදි කාන්තාවක් බව කියයි.

මරණයට පත්වු කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇයට එක්දරු මවක් වන බවද පොලිසිය කියයි.

මේ අතර මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී වැස්සෙන් ආවරණය වීම සදහා ගසක් සිටි කාන්තාවක් එම ගස කඩා වැටීමෙන් මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසයි කියයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය - උඩලවෙල පදිංචිව සිටි නිසංසලා සරෝජනී (අවු:38) නම්වූ එක්දරු මවකි.



අදහස් (0)

ගස් කඩා වැටී කතුන් ‌2ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site