IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ගසා තීරයේ දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේම ගැබිණි මාතාවන් 50000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එම ගැබිණි මාතාවන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් එහිදී කුඩ්රා පැවැසුවේය.ජිවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මණින් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් තිබෙන රෝහලක් වෙත රැගෙන යායුතු රෝගීන් 5300 ක් සිටින බවද අල් කුඩ්රා පැවැසුවේය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 22,000 ක් පමණ ඝාතනයට ලක්ව ඇති බවත් තවත් 56500 ක් පමණ තුවාල ලබා ඇති බවත් පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.මේ වනවිට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවගෙන් සියයට 40 ක් සාගතයකට මුහුණ දීමේ අවදානමකට මුහුණපා සිටින බවද පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.

එසේම පලස්තීන වැසියන් මිලියන 1.5 කට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මේ වන විට නිවාස අහිමි වී තිබෙන බවද පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.



අදහස් (1)

ගසා තීරයේ දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ

Chinthaka Sunday, 31 December 2023 05:48 PM

මිනීමරු යුදෙව්වෝ !!! දෙවෙනි ලෝක යුද්දෙදී හිට්ලර් ඕකුන්ව සම්පූර්ණයෙන් ඝතනය නොකළේ, අනාගතයේ ජීවත්වන ජනතාවට දැනගන්නලු" ඇයි හිට්ලර් යුදෙව්වන්ව ඝාතනය කළේ" කියලා ප්‍රායෝගිකවම දැනගන්නලු. මේ යුදෙව්වන්ගේ අවසාන හෝරාව නොවෙයි කියා කාටවත් කියන්න බැහැ. හැබැයි කිසිම දැනඋගත්කමක් නොමැති, ඔවුන්ට බැල මෙහෙවර කරන ලංකාවේ සමහර මෝඩයින් ඉන්නවා. ජුවන් හොඳයි කියන්න.

:       4       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 362 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 85 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 57 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 571 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 619 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1037 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site