(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස අමරාගොඩ හන්දියේ ගරාජයක් තුළ විශාල ගසක් කඩා වැටීම නිසා එහි සිටි දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වාහන අලුත්වැඩියා කටයුතුවලට ආ අය මෙම අනතුරට පත්ව ඇත.
ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වය නිසා මෙම ගස කඩා වැටී ඇතැයි ද පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගසක් කඩා වැටී දෙකක් මරුට:තුනක් රෝහලට
සුසන්ත Saturday, 22 July 2023 01:57 PM
ප්‍රියන්ත බ්‍රෝ ඔයැයිගේ ලිපියේ ගරාජයක් තුළ ගසක් කඩාවැටීම වෙනුවට ගරාජයක් තුළට ගසක් කඩාවැටී කිව්වොත් වරදක් තියේද?