IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘ගොවි ගැටළුවලට පිළිතුරු දුන්නා‘ - දුමින්ද

ගොවි ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට තමා කළ යෝජනා ගොවි සම්මේලනයේ සභාපති වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (02) පිළිගත් බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.

වී ගොවියන් මෙන්ම අනෙක් බෝග වගා කරන ගොවියන්ටද පොහොර සහනාධාරයක් ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද දිසානායක මහතා කීවේය.

ගොවි ගැටළු ගැන සාකච්ඡා කිරීමට තමා ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ ගබඩා කර තිබූ වී මෙට්‍රික්ටොන් අසූ දහසක් රට යැවීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවසීය.



අදහස් (0)

‘ගොවි ගැටළුවලට පිළිතුරු දුන්නා‘ - දුමින්ද

ඉන්දික Thursday, 03 March 2016 01:37 AM

නිර්භයව පෙරට ඇවිල්ලාද උත්තර දුන්නේ? (නි)

:       0       0

ඇසළ Thursday, 03 March 2016 03:57 PM

මේ කතාත් ඡන්ද පොරොන්දු වගේ තමයි පෙන්නේ. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 03 March 2016 03:51 AM

දේශපාලන හස්තයක් මේ උද්ගෝෂණ වල පිටුපසින් නොව ඉදිරියෙන් ඉන්න බව රටම තේරුම් ගත්තා. ඒ නිසාම ගොවි සටන ජයගන්න බවත් දැක්කා. (ම)

:       0       0

තිලක් Wednesday, 02 March 2016 04:24 PM

පිළිතුරු තර්ක වාද නොවෙයි ඇමතිතුමා ගොවියන්ට ඕනේ විසඳුම්. වී ටික සාධාරණ මිලකට විකුණා ගන්න තියෙනවා නම් සහනාධාර එච්චර වැදගත් නෑ. (ර)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 04:35 PM

ගොවි සංවිධාන රටම කළඹන තෙක් නිහඬව සිට හෝ එකඟත්වයකට පැමිණීම සතුටුයි. ඒ ජයග්‍රහණය ජ,වී,පෙ වෙත ගලා යා යුතුයි. කෙසේවෙතත් නාමල් කරුණාරත්න මහතාගෙන් ඔබේ ප්‍රකාශය තහවුරු විය යුතුය. (ර)

:       0       0

කිත්සිරි Wednesday, 02 March 2016 06:39 PM

මේවාට පැළැස්තර විසඳුම් නම් වැඩක් නැහැ (නි)

:       0       0

ජනහිත Wednesday, 02 March 2016 11:11 PM

කතාවට පමණක් බැහැ ක්‍රියාත්මක කල යුතුයි. ඇත්තටම මෙය සත්තියද යන්න පැහැදිලි කරගන්නේ කොහොමද ? පළාත් සභා මන්ත්‍රී ප්‍රකාශයක් කල යුතුයි එය ඇත්ත කියල. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගේ වාරය එනකන්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site