මිල්ලනිය පනාපේ හීලෑ අලියකු කුලප්පු වී ගෙයක් ලොරියක් හා වැසිකිලියක් කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හිටි ගමන් අලියා කුලප්පු වී ඉවක් බවත් නැතිව දුටු දුටු දේට පහර දීමෙන් විදුලිය ද විසන්දි වී ඇත.
ඇත් ගොව්වෝ පස් දෙනෙක් මේ අලියා මෙල්ල කැර ගස් බැද දැමුහ.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොව්වෝ පස් දෙනෙක් අලියා මෙල්ල කරති
කුමුදු Tuesday, 06 May 2014 06:30 PM
අපේ අහවලාගේ නෑදෑයො කට්ටියක් ට්‍රැක්ටරේකුයි, ප්‍රාඩෝ පෙරහැරකුයි එක්ක ඔය පැත්තෙ යන්න ඇති. ඒකයි අලියා බය වෙන්න ඇත්තෙ. (නි)
මානගේ Tuesday, 06 May 2014 07:24 PM
සමහරුන්ට නම් අලි කුලප්පුව හැදිලා ගොඩක් දවස්. (නි)
ලලිත් Tuesday, 06 May 2014 08:50 PM
මේක සත්ව හිංසාවට තුඩු දෙන කරුණක් (නි)
ෂෙල්ටන් Tuesday, 06 May 2014 10:43 PM
එතකොට ගව ගාතනය සත්ව හිංසාවක් නොවෙයිද? (ස)
අනුරාධ ලියනගේ Wednesday, 07 May 2014 01:01 AM
කරදරයක් නැතිව ගොඩිනක් බේරුණු එක හොඳයි. සමහර ඇත්ගොව්වන් මේ අහිංසක සතුන්ට දෙන වදයක් මගේ ඇහින්ම දැකලා තියෙනවා. (ස)