කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍රාදේශිය ලේකම් එම්.එම්.එස්.කේ.බණ්ඩාරයාපා මහතා කියයි.
කුඩාරම් නිවසකට ඇදන් තුනක්,මුළුතැන්ගෙයි උපකරණ හා සෙසු දෑ ද සපයන බව ඔහු පවසයි. එම කුඩාරම් ඔවුන්ගේ ගෙවත්තේම ඉදිකරගැනීමට හැකි බව ඔහු කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ගෙවල් හදාදෙන තුරු කුඩාරම්
සහන් Friday, 10 June 2016 07:50 AM
මේ මනුස්සයන්ට කුඩාරම් ඇමතිලාට කෝටි ගණන් කාර්. අනේ බුදු සංතෝ අපේ රටට ගිය කලක්. (බ)
අයිරාංගනී Thursday, 09 June 2016 11:30 AM
ඔය කූඩාරම් වල අවට මුරකරුවනුත් දමන්න වෙයි (නි)
රමණි Friday, 10 June 2016 11:49 AM
ඇමතිලා රටට සේවය කරන්න ඕනෑනේ. ඒගොල්ලන් මේ අහිංසකයන්ට කුඩාරම් දෙන්න ඒවි තඩි කාර් ජීප් වලින්. (නි)
විකී Thursday, 09 June 2016 11:58 AM
1984 විතර උදුගොඩ ,බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායගිය වෙලාවෙත් කුඩාරම් දුන්න . නමුත් ගෙවල් කැඩිලා ඉන්ඩ හිටින්න තැන් නැති අයට එකක්වත් ලැබුනේ නැහැ. කුඩාරම් කොහෙද ගියේ කියලා එවකට කෑගල්ලේ හිටපු සබාපති දන්නවා. (බ)