
(අංජුල මහික වීරරත්න)
1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉඩම් හිමියන්ගේ හා කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කීපයක දී සංශෝධන සිදු කරනු ලැබ ඇති නමුත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙවල් කුලී පනත අවලංගු කරන්න අනුමැතිය
Lalla Tuesday, 05 September 2023 02:25 PM
දැන් ක්‍රියාත්මක නීතිය අනුව අයිතිකාරය පාරට වැටිල කුලීකාරය නිවෙස හිමිය වෙනව.... අවසාන ඵලය නිවෙස් හිමිය කුලීකාරයෙක් වෙන එක...
Bamunuarachchi Tuesday, 05 September 2023 06:21 PM
ගෙවල් කුලියට දෙන්න එපා.. බදු ඔප්පුවක් ලියලා අවුරුදු 2කට බදු දෙන්න.
kamal Tuesday, 05 September 2023 11:10 PM
ව්.ඒක වෙනස් වෙන්න ඕන. කවදාවත් වෙනත් දේපලක් ලබා ගත නොහැක. කුලිය යනු කුලිය අයිති නොවේ