IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගවයා බේරෙයි කාරය උඩුකුරුවෙයි

ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්කුවක හැපී උඩුකුරුව පෙරළී වෙල්යායක නතරවිය. රියදුරා තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළු කරනු ලැබීය.

01 02 03



අදහස් (0)

ගවයා බේරෙයි කාරය උඩුකුරුවෙයි

සිල්වා Tuesday, 14 October 2014 01:16 PM

කර් එක අලුත් වුනාට ටයර් හතරම ගෙවිලා නේද? (හේ)

:       0       0

දිල්රුක්ෂි Thursday, 16 October 2014 02:33 AM

මහත්මා ගති ඇති රියදුරු මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

සුනිල් Tuesday, 14 October 2014 02:48 PM

කල්පනා කාරීව ගියානම් මේ කිසිවක් වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 14 October 2014 05:12 AM

බොහෝ රිය අනතුරු වලට හේතුවත් මේ නිදැල්ලේ යන ගවයන්,බල්ලන් හා බළලුන් වැනි සතුන්ගේ ජිවිත බේරා ගැනීමට රියදුරන් දරන උත්සාහයන් නිසා සිදුවන අනතුරුය.(හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 14 October 2014 04:32 PM

වරද කාගේද? (නි)

:       0       0

අනුරාධ Tuesday, 14 October 2014 05:45 AM

තිරිසන් සතෙකුගේ ජීවිතය බේරාගැනීමට තම ජීවිතය පරදුවට තැබූ මේ උතුම් රියදුරාට ඉක්මන් සුවය සහ දීර්ගායුෂ ප්‍රර්ථනා කරමු.!.(හේ)

:       0       0

හිල්මි Tuesday, 14 October 2014 06:17 AM

මම දන්නා විදිහට බොහෝ රිය අනතුරු වලට හේතුව වේගයම පමණයි.(හේ)

:       0       0

උපාලි Tuesday, 14 October 2014 06:33 AM

අපේ කට්ටිය හිටිය නම් වැරද්දක් නොවුවත් කාර් එක ගිනි තියන්නනේ කල්පනා කරන්නෙ.(හේ)

:       0       0

කසුන් Tuesday, 14 October 2014 06:35 AM

වැඩි වේගයෙන් ගියාම ඔහොම වෙනවා.(හේ)

:       0       0

ගාමිණී Tuesday, 14 October 2014 06:37 AM

අපරාදේ අලුත්ම වාහනයක්, පෙරලුන හැටියට රියදුරා ඔයින් බේරුනා ඇති.(හේ)

:       0       0

ඉන්දු Tuesday, 14 October 2014 06:50 AM

මේ රියදුරු මහතා කරදරයේ වැටුනේ අහිංසක සතෙක් බේරන්න ගිහින්, ඒ නිසා ඒ මහත්මයට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා. කහ ඉර උඩ පුංචි දරුවෝ යටකරගෙන යන විදිහේ රියදුරෙක් නෙවෙයි මේ මහත්මය.(හේ)

:       0       0

සරත් Tuesday, 14 October 2014 06:57 AM

හොද රියදුරු මහත්මයෙක් . ඉක්මන් සුවය පතමි.(හේ)

:       0       0

ලලීන් Tuesday, 14 October 2014 07:13 AM

මහත්ම ගති ඇති රියදුරු මහතාට ඉක්මන් සුවය ප්‍රතන කරමි.(හේ)

:       0       0

අයෝමී Tuesday, 14 October 2014 07:34 AM

රියදුරු මහතාට ඉක්මන් සුවය ලැබේවා!.(හේ)

:       0       0

මධූරංග Tuesday, 14 October 2014 08:09 AM

ඔහු කරන ලද ක්‍රියාව මහත් සේ අගය කරන අතර,රිය පැදවීමේදී මීට් වඩා සැලකිලිමත්ව සහ පාලනය කල හැකි වේගයකින් ගමන් කල යුතු බව රිය පදවන්න දැන ගන්න.(හේ)

:       0       0

ප්‍රේමසිරි Tuesday, 14 October 2014 09:24 AM

මාර්ගයට අනුව වේගයෙන් ධාවනය කළා නම් ගවයත් බේරෙනවා, වහනයත් බේරෙනවා, මනුස්සයත් බේරෙනවා.(හේ)

:       0       0

සිතුම් Thursday, 06 November 2014 07:07 AM

තවත් අයෙකුට ජීවයක් දෙන එක හොදයි තමා එත් පාලනය කරන්ඩ පුළුවන් විදිහට රිය පැදෙව්වොත් තමන්ගේ ජීවිතේ වගේම අනුන්ගේ ජීවිතත් රැකෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 162 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site