IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුවන් හමුදාවේ වෙසක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ  බොදු බැති ගී සරණිය කොළඹ ගුවන් හමුදා  කදවුරු පරිශ්‍රෙය්දී    ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම  මහතාගේ  ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ මෙම වෙසක් කළාපය තුල බැතිමතුන්     වෙනුවෙන්  දන්සැලක් ද සංවිධානය කර තිබු අතර එය ගුවන් හමුදාධිපතිවරයා  විසින් විවෘත කරනු ලැබීය.   අනතුරුව ගුවන්හමුදාපකි වරයා  වෙසක් කලාපය සහ ගුවන්  හමුදා  සමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කළ වෙසක් බොදු බැති ගී සරණියද  නැරඹුවේය.

අලංකාර රූකඩ සංදර්ශනයකින්ද සමන්විත වු මෙම වෙසක් කළාපය නැරඹීමට   ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම   මහත්මිය, ගුවන් හමුදා මණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිෂ් මාෂල් කේ ඒ ගුණතිලක ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්  හා ගුවන් හමුදා කොළඔ කදවුරේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් කේ ඒ.  ආර් ප‍්‍රනාන්දු  යන  නිළධාරින්  ඇතුළු සෙසු නිළයන් සහ බැතිමතුන් විශාල  පිරිසක්ද පැමිණ සිටියහ.

 

 

 

 



අදහස් (0)

ගුවන් හමුදාවේ වෙසක්

අනුරාධ. Monday, 27 May 2013 06:15 PM

හරිම ලස්සනයි. ගුවන් හමුදාධිපති තුමා ප්‍රමුක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම දෙනාට සුභ වෙසක් මංගල්ලයක් වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site