(දයාසීලි ලියනගේ)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි.
මෙම පාඩුව විඳීමට සිදුව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට යාමට සිදුවීම,ගුවන් කාර්යමණ්ඩලයට නවාතැන් පහසුකම් සැපයීම හා අනෙකුත් පහසුකම් සැපයීම, ගුවන් යානයක් ගොඩ බැසීම හා යළි පියාසර කිරීම ආරම්භ කිරිමෙදී වැය වන ඉන්ධන ප්‍රමාණය සඳහා යන වියදම ආදිය සඳහා බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කියයි
මාසයකට ගුවන් යානා 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඉන්ධන මිලදි ගැනීම සඳහා ඉන්දියාවට පියාසර කරනු ලබයි. දිනකට අවශ්‍ය ගුවන යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂ පහහමාරකි.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්
පුරවැසියා.... Saturday, 06 August 2022 01:34 PM
මෙම බංකොළොත් ගුවන් සමාගම යළිත් එමිරේට්ස් හෝ වෙනත් ගුවන් සමාගමකට ලබාදීම උචිතයි. විශාල අලාභයක් සහිතව පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් තෙල් සංස්ථාවට ණය ගෙවන්නේ කෙසේද?
jayampathi Saturday, 06 August 2022 02:00 PM
ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට ගෙවපු ඩොලර් බිලියන හතෙන්..., ලංකාවට බොරතෙල් ගෙන්වා ගැනීමට බැරි වුණේ ඇයි...?
ranjith Saturday, 06 August 2022 02:00 PM
ලාබ ලබමින් තිබුණු ගුවන් සමාගම මහින්දලාගේ පවුලේ කට්ටිය එකතුවෙලා විනාශම කරලා දැම්මේ... දැන් මේ ඔක්කොම එජාපයට දීලා ඇටි කෙහෙල් කාපු රිළව් වගේ පැත්තකට වෙලා බලන් ඉන්නවා.
Nihal Saturday, 06 August 2022 10:20 PM
IEM එකෙන් ගන්න යන්නෙත් බිලියන 5ක් පමණ, මේ ගැන මිලියන 7ක පාඩුවක් වෙන්න ඕනෑ...