(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසර කාලයක් සඳහා ලබාගැනීමට සඳහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එහි පළමු ගුවන් යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි
sena Wednesday, 03 August 2022 01:04 PM
ඒ කියන්නේ ඩොලර් නැතුව ඉන්ධන එවනවද?
Prabha Wednesday, 03 August 2022 01:53 PM
බොර තෙල් ගන්න අදහසක් නැත්නම් කනිජ තෙල් සංස්ථාව වසා දමන්න
pakeer Wednesday, 03 August 2022 02:07 PM
පළමු ඉන්ධන තොගය කොහොමහරි ගත්තොත් ඉන් පස්සේ පුළුවන් අනිත් ගුවන් සමාගම්වලටත් තෙල් විකුණලා ඩොලර්ම ගන්න. හරියට කළමනා කළොත් වැඩේ පටන් ගන්න පුළුවන්