මගීන් 46 දෙනකු සමග ප්‍රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම මිතුරා අතින් ගිලිහුණු ගුවන් යානයේ පාලනය අතට ගත් දෙවැනි නියමුවා මගීනුත් යානයත් කිසිදු උපද්‍රවයකින් තොරව ගොඩබෑවේය. යානය චෙකොස්ලෝවකියාවේ වර්සාවීයා නගරයේ සිට ප්‍රාග් අගනුවර දක්වා පියාසර කරමින් තිබිණි. මියගිය නියමුවා(55) වසර 20 ක පළපුරුද්ද ඇති අයෙකියි චෙකොස්ලෝවෙකියා ගුවන් නියමු සංගමයේ සභාපති පිටර් ෂමෝලික් පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
දර්ශන Thursday, 16 February 2012 04:03 PM
නියමුවව පරීක්ෂා කරපු දොස්තර කවුද දන්නේ නෑ..