රත්මලාන ගුවන් හමුදා කඳවුරේ භටයෙකු පාරේ වැටී මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම කඳවුරේම බල පන්ති සැරයන්වරයෙකු සහ ඔහුට අයත් වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඳවුරේ පැවති සාදයකින් පසු මිය ගිය සෙබලා මෙම රියේ හැපීමෙන් මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අසල ස්ථානයේ සීසීටීවී දර්ශනද ප්‍රබල සාක්කියක් වී ඇතැයි දන ගන්නට ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගුවන් භටයා හප්පා පැන ගිහින් ?
බෙනට් Sunday, 04 September 2016 09:50 AM
රණ විරුවෙක් පැනල ගිහින් ..(බ)
තිස්ස Saturday, 03 September 2016 01:50 PM
කියන්නට වචන නැහැ ලේ කෝප වෙනවා.....(රේ)
ජනහිත Saturday, 03 September 2016 06:09 PM
මෙහෙමත් ලෝකයක්/ රටක්(රේ)
චන්ද්‍ර වීරසිංහ Sunday, 04 September 2016 01:51 AM
නිලය බලය හා දේශපාලන සම්බන්ධකම් නොබලා වරදකරු දඬුවම් විඳිය යුතුයි. ඔහුගෙන් යැපෙන්නන් සඳහා වන්දි මුදලක් හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ගුවන් හමුදාව යමක් කරන්නේ නම් එය යුතුකමකි (නි)
ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 04 September 2016 02:30 AM
තමන්ගේ සහෝදර සෙබළාව හැපුනා නම් බලන්නේවත් නැතුව ගිය මෙම තැනැත්තාට ඉහළම දඬුවම් දෙන්න (නි)
ආනන්ද සෙනෙවිරත්න Sunday, 04 September 2016 05:04 AM
රණවිරුවන්ට දඩුවම් දෙන්නේ කොහොමද (බ)
අශාන් Sunday, 04 September 2016 05:16 AM
චන්ද්‍රා, ලෙස්ලි දඬුවම් දෙන්නේ කොහොමද රණවිරුවන්ගෙන් පළිගන්නවා කියයි (බ)
පිටිගල මිලානෝ Sunday, 04 September 2016 07:36 AM
රණවිරුවෝ මෙහෙම පහත් වැඩත් කරනවද? (බ)