IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ගුවන් භටයා රිමාන්ඩ්

දියණියගේ ජීවිතයට තර්ජනය කරමින්  කොළඹ නවලෝක රෝහලේ හෙදියකගෙන්  රුපියල් දෙලක්ෂයක් කප්පම් ඉල්ලා ජංගම දුරකථනයෙන් එස් එම් එස් යැවූ බව කියන ගුවන් හමුදා සෙබල යොහාන් විශ්වජිත්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගේ නියොගයෙන්  ලබන මස 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරණු ලැබිය. දෙයියන්දර  පදිංචි ගුවන් භටයා ගල් කිස්සේදී අත්අඩංගුවට ගත් බව  කොළඹ කොට්ඨාස  අපරාධ විමර්ශන අංශය උසාවියට දැන්විය.



අදහස් (0)

ගුවන් භටයා රිමාන්ඩ්

පෙරේරා Thursday, 05 July 2012 04:30 PM

සුජිත් නිශාන්ත කියන්නෙත් මර්වින් වගේ කෙනෙක්ද?

:       0       0

රංගන Thursday, 05 July 2012 07:56 AM

හමුදාවේ ඉන්න කාලකන්නි තමයි රටේ වැඩිහරියක් අපරාධ කරන්නේ .

:       0       0

පාලිත Thursday, 05 July 2012 08:07 AM

ඇයි මල්ලියේ පඩි මදිද ? අහිංසක මිනිසුන්ට ගිනි දෙන්නේ . වේදේ කැතයි

:       0       0

රවී Friday, 06 July 2012 07:57 AM

රංගන, ඔහේ මහ ලැජ්ජ නැති මිනිහෙක්.එක් කෙනෙක් වැරදි කළ පළියට මුලු හමුදාවම වැරදි වෙන්නේ නෑ මෝඩයෝ

:       0       0

සමන් Thursday, 05 July 2012 01:30 PM

රජයේ රැකියාවක් කරලා, විශ්‍රාම වැටුපක් අරන් ජොලියේ ගෙවන්න තිබුණ ජීවිතේ අවසාන කාලේ නිදහස නැති කර ගත්තා නේද?

:       0       0

සමන් Thursday, 05 July 2012 02:05 PM

රංග මල්ලි, හමුදාවේ හුගක් අය එහෙම නෑ.නරක අය ටිකයි ඉන්නේ.හොද අය තමයි වැඩි

:       0       0

ලක්විදු Thursday, 05 July 2012 11:01 AM

සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවයි...

:       0       0

වරුණ Thursday, 05 July 2012 03:10 PM

රණවිරුවනුත් පිරිහෙමින් යන රටත් එක්කම පිරිහෙමින් යනවා වගේ

:       0       0

වරුණ Thursday, 05 July 2012 03:48 PM

හමුදාවටත් ආර්ථික ප්‍රශ්න.ලැබෙන වැටුප ඒවට මේවට කැපිලා යද්දි අන්තිමේ හම්බ වෙන්නේ සුලු ගාණක්.ඉතිං ලේසියෙන් සල්ලි හොයන්න මේ වගේ දේවල් කරනවා

:       0       0

අමා Thursday, 05 July 2012 03:54 PM

යුද්දයත් ඉවර නිසා දැන් අපේ හමුදාවේ අයට කරන්න එච්චර ලොකු වැඩක් නෑනේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 July 2012 09:02 PM

මේ පුද්ගලයා එකී හෙදිය සමඟ හෝ ඇගේ දියණිය සමඟ කිසියම් සමීප සබඳතාවක් පැවැත්වූවාද කියා මේ ප්‍රවෘත්තිය කියවද්දී ඕනම කෙනෙකුට සැක හිතෙනවා. හෙදියගේ සැමියා මේ සිදුවීමේ ප්‍රෙක්ෂකයෙක් පමණක් වෙලාද? මේ පුද්ගලයා හෙදියගේ කලින් පෙම්වතාද? නැතිනම් දියණියගේ පෙම්වතාද? හෙදියගේ දියණියව මේ පුද්ගලයා හඳුන්නේ කොහොමද? එසේම හෙදියගේ පෞද්ගලික විස්තර මේ පුද්ගලයා කලින් දැන සිටී බවත් මේ පුවතින් හෙළි වෙනවා. එස්.එම්.එස්. එවීමට නම් ජංගම දුරකථනයක් හෝ ප්‍රදර්ශක තිරය සහිත සී.ඩී.එම් තාක්ෂණය සහිත දුරකථනයක් අවශ්‍යයි. මේ පුද්ගලයාට කවුද මේ දුරකථන අංකය ලබා දුන්නේ.මෙයින් පැහැදිලි වන්නේ මේ පුද්ගලයා මේ පවුලේ කිසියම් අයෙකු දීර්ඝ කාලීනව ඇසුරු කළ බවයි. යම් හෙයකින් මේ සම්බන්ධයට අකමැති වූ බැවින් මෙහි සඳහන් කප්පම් මුදල ඉල්ල ඇති කියා හිතෙනවා. මේ මුළු සිදුවීමම හරිහැටි දන්නේ නැතුව නිකම් හැඟීම් බරව ආවේගශීලීව අදහස් දැක්වීම මම කරන්නේ නැහැ.සමාවෙන්න.

:       0       0

පෙරේරා Thursday, 05 July 2012 09:36 PM

මම වගේම අට පාස් සොල්දාදුවෙක් අනුන්ට කරදර කරන්න නරකයි කියලා තේරෙන්නේ නැත්තේ මට පිස්සු නිසයි. මට පිස්සු තද වුනාම කරන්නේම පිස්සු වැඩම තමයි

:       0       0

ඇටිකිච්චා Thursday, 05 July 2012 10:17 PM

පාලිත කරන පිස්සු වල හැටියට ගැලපෙන්නේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ කමක් තමයි. උපාධියක් නැතත් දෙන්න පුළුවන් නේ.

:       0       0

කැලණියෙන් Thursday, 05 July 2012 09:42 PM

එයි දැනගනිල්ලා මම උඹව ගස් බඳිනවා හිවලා, බලපල්ලා මගේ පිස්තොලේ කොහේද තිබ්බේ කියලා කන්න ඹ්න වෙලා වගේ..

:       0       0

මරදානේ බියට්‍රිස් අක්කා Thursday, 05 July 2012 09:45 PM

පුතාලා, ඔහේලා වැදගත් මහත්තෙකුට පාඩුවේ ඉන්න වත් දෙන්න නැද්ද.

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 04:19 PM

ඔවු ඔවු. හමුදාවේ ඉන්න කට්ටිය කරපු ලොකුම කාලකණ්ණි වැඩේ තමයි රංගන වගේ අයට කොටින්‍ගෙන් රට මුදවලා දුන්න එක.අනේ මොකටද මගේ කට

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 03:41 PM

මට සිංහල කොටියෙක් හම්බවුණා..

:       0       0

එච්එම් හේරත් Thursday, 05 July 2012 11:09 AM

හමුදාවෙ ඔක්කොම නරක නැහැ..යුද්ධය නිමාකළ ඉතා හොද නිලධාරීන් ඉන්නවා..

:       0       0

චමී Thursday, 05 July 2012 01:13 AM

ආආආආ....... යකඩෝ, මේ අයට මොනවා වෙලාද? මේ වගේ අයට තමා පොලිසියෙන් නෙලන්න ඕන ..............බීපු කිරි මතක් වෙන්න .......

:       0       0

ඇට ගෙම්බා Thursday, 05 July 2012 12:38 PM

රංගනගේ කොමෙන්ට් එක " ගුවන් හමුදාවේ ඉන්න සමහරක් " කියල වෙනස් වෙන්න ඕනේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site