IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුවන් බලවතා ඇමෙරිකාවයි

ලෝකයේ වැඩිම යුද ගුවන් යානා ඇමෙරිකාව සතුය. ලොව සියලු රටවල යුද ගුවන් යානාවල එකතුවට වඩා යානා ඇමෙරිකාවට ඇත. කුවේට් රාජ්‍ය යේ අලි අල් සලීම් ඇමෙරිකා ගුවන් තොට්දී මේ ඡායාරූප ගැණිනි.



අදහස් (0)

ගුවන් බලවතා ඇමෙරිකාවයි

විපුල Wednesday, 18 January 2012 08:56 PM

විනාශ කරන්නම බලාන ඉන්නව. පුදුම මිනිස්සු. ගුවන් යානා වැඩිපුර තියනවනම් නැති රටවල්වලට බෙදල දුන්නනම් හොදයි

:       0       0

රන්ජිත් Thursday, 12 January 2012 09:32 PM

ඔබට ගොඩක් ස්තුතියි මඩවල මහත්මයා .

:       0       0

pereraaabp Thursday, 12 January 2012 10:21 PM

මේවා එකතුකරන්නේ ඊලගට කාට ගහන්නද දන්නේ නෑ..

:       0       0

වරුණ Friday, 13 January 2012 02:13 AM

මුළු ලෝකෙටම ගහන්න වගේ ලෑස්ති..

:       0       0

සෙනරත් Friday, 13 January 2012 03:33 AM

නියම පින්තූර ටිකක්..

:       0       0

කුමාර Friday, 13 January 2012 07:08 AM

අපිට මොනවද තියෙන්නේ?

:       0       0

රොෂාන් කොඩිකාර Friday, 13 January 2012 07:53 AM

ඔය සල්ලි සේරම පෙරදිග රටවල්වලින් කොල්ල කාපුවා..

:       0       0

unknown Friday, 13 January 2012 08:10 AM

ගුවන් යානා වැඩිපුර තියනවනම් නැති රටවල්වලට බෙදල දුන්නනම් හොදයි

:       0       0

ප්‍රියලාල් Friday, 13 January 2012 08:18 AM

මොනවද අවසානෙදි අරගෙන යන්නේ?

:       0       0

sinhalaya Friday, 13 January 2012 10:25 AM

කවුරු ඡයාරූප ගත්තද මන්දා.. ඒත් අවුරුදු ගානක් තිස්සෙ, පත්තරේ පෙන්නන්න මොනව හරි අලුත් දෙයක් හොයා ගත්තොත් තමයි හොඳ...

:       0       0

priyankara Monday, 16 January 2012 09:14 PM

ඔය ඇමෙරිකාවේ යානා නොවේ. ඔවා ගුවන්යාන හදන කර්මාන්ත ශාලාවක ඒවා.

:       0       0

shan Friday, 13 January 2012 12:57 PM

ඔය ටික විනාශ වෙන්නේ ඉරානේ අතින් තමයි.

:       0       0

ජයී Friday, 13 January 2012 04:25 PM

න්‍යෂ්ටික අවි ආයුධ ඇති ලෝකයක, ගුවන් යානා අහසේ පියාඹන සමනලයන්ට සමානය.

:       0       0

උපුල් Friday, 13 January 2012 04:38 PM

ඔවා විනාශ කරන් අපි දියුණු වෙන්න ඕනේ

:       0       0

චමින්ද ජයලාල් Friday, 13 January 2012 07:11 PM

මනුස්සකම් නැති මිනිස්සු. අනිත් රටවල් වල අවුල් ඇති කරල ඒ ගොල්ලො හොඳින් ඉන්නව. කොච්චර උඩින් ගියත් බිම තමයි ඉන්නේ.

:       0       0

සනත් ඉන්දික Friday, 13 January 2012 07:55 PM

ඉරානයට පේන්න පොඩි මෝස්තරයක්ද? කොහෙද?

:       0       0

geet amarasooriya Friday, 13 January 2012 07:59 PM

මේ ඔක්කොම දැනට තියෙන්නේ කුවේට්වල ද එහෙනම් ඉරානයට දෙයියන්ගෙම පිහිටයි

:       0       0

sachith bogoda Tuesday, 17 January 2012 09:03 AM

ඉරානෙ අතින් මේවා විනාශ වෙනනෙ කියල කියන මහත්මය ඒක වෙනකම් හරි අශාවෙන් බලන් ඉන්න පාටයි,,,, ඇමෙරිකාව විනාශ වෙලා මුස්ලිම් ආධිපත්‍ය ආපු දවසට ඔය මහත්වරුන්ට තේරෙයි,,,,

:       0       0

diluk rangana Saturday, 14 January 2012 11:03 AM

ඔය තියෙන ඒවා මදි ලෝකයටම ගහන්න

:       0       0

madhu Tuesday, 17 January 2012 07:05 PM

විනාශ කරන්නම බලාන ඉන්නාව. පුදුම මිනිස්සු

:       0       0

nalaka Thursday, 26 January 2012 11:31 PM

ඇමරිකාව වැඩදාපු කාලේ දැන් ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site