මිලාන් සිට කටාර් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගුවන් යානා වැසි කිළියේ දී සිගරැට් බී කටාර් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන, ඩිනාර් දහස බැගින් දඩ ගෙවා දින දෙකක් ද රිමාන්ඩ් බාරයේ සිට මුදාහැර ඇතැයි වාර්තාවෙයි. ඔවුන්ගේ ගුවන් ටිකට් පත් ද අවලංගු කැර කටාර් ගුවන් සේවයේ අයාධු ලේඛනයේ ද නම ඇතුළු කැර ඇතැයි ද කටාර්යේ සිට වෙනත් ගුවන් සමාගමකින් යළි මුදල් ගෙවා ටිකට් ගෙන ලංකාවට පැමිණි වග ද දැනගන්නට ඇත.
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ගුවනේ දුම් බී කරගත් දෙයක්
අයියා Tuesday, 26 June 2012 05:44 PM
මේගොල්ලන්ගෙ නහය විදින්න ඕන...
චන්ද්‍රානි Thursday, 28 June 2012 05:44 PM
කොහොමත් අපේ කට්ටිය හරි දක්සයි නරක වැඩ කරලා ප්‍රසිද්ධ වෙන්න
මංඡල බිරුට් Tuesday, 26 June 2012 06:03 PM
අාෙර් ගති නැෙර් . කියන ෙද් නාහන ඒකා උඩින් ගියත් ඒකයි බිමින් ගියත් ඒකයි.
මාතර මල්ලි Tuesday, 26 June 2012 06:49 PM
මේකට තමයි කියන්නේ අතින් කාලා හරක් බලනවා කියලා
ලලිත් සමරකෝන් Tuesday, 26 June 2012 06:50 PM
මේ දඩුවම මදි වගේ.. මොකද මේගොල්ල සෙල්ලම් කරන්නෙ ජීවිතත් එක්ක..
සිරා Wednesday, 27 June 2012 03:23 PM
කටාර් වල මුදල් ඩිනාර් නෙමෙයි....රියාල්.
අමල් Wednesday, 27 June 2012 08:18 AM
අපරාදේ කස පහර 200 ක් විතර තව ඔය දඬුවමට එකතු කරන්න තිබුනේ.
හේමන්ත Tuesday, 26 June 2012 06:53 PM
අයියල දෙන්න හිතන්න ඇති එහෙම කරල වීරයෝ වෙන්න. මදැයි වෙච්ච දෙයක්. හොද වැඩේ දෙන්නට. හැබැයි ඉතිං ලංකාවෙ නම කෑව එතනදිත්..
නවිෆීල් Wednesday, 27 June 2012 04:10 PM
සමහරුන්ට ඉතාලි ඉදල එනකොට නහර වැඩි වෙනවා...කවදාවත් ෆ්ලයිට් එකක නොගිය අයත් ඉන්නවනේ....
නිශාඩ් පෙරේරා Wednesday, 27 June 2012 08:44 AM
මෙයාලගේ ප්‍රධාන ආහාරය දුම්වැටිද !!!!
දිනේෂ් Tuesday, 26 June 2012 06:23 PM
තව ටිකක් වැඩිපුර දඩුවමක් දෙන්න තිබුණෙ...
ගිනි කසයා. Tuesday, 26 June 2012 06:23 PM
දැන් හොදටම සනීපයි නේද මහත්තයලට...
චින් Wednesday, 27 June 2012 08:57 AM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ , දඬුවම වැඩියි ද? ගුවන්යානගේ ගින්දර පත්තු කරපු එකාටම කියන්න ඔබතුමාගේ ගෙදර අනිත් කෙළවරේත් ගින්දර පත්තු කරන්න කියල.
දිල්ෂාන් Thursday, 28 June 2012 01:05 AM
ඕක තමයි කියන්නේ ආරේ ගති නෑරේ කියලා
මෙරිල් කරැණාජීව Tuesday, 26 June 2012 06:33 PM
දඩුවම මදි කියල මගේ අදහස නම්..
හොද පුතා Tuesday, 26 June 2012 07:20 PM
නරක දේ කරන විට අඩුම ගානේ ඒක හරි තැනක කරන්නවත් දැන ගත යුතුයි.
සමන්ත Wednesday, 27 June 2012 09:52 AM
කටාර් ගුවන් සේවයේ ඔනාතරම් බොන්න දෙන්නේ සිගරට් බොන්නේ මොකටද
සමන්ත Wednesday, 27 June 2012 09:55 AM
අමල් කස පහරවල් කටාර් වල දැන් නෑ. එහෙත් යුරොපේ වගේ තමා දැන්
විදුර Wednesday, 27 June 2012 09:16 AM
ආරේ ගති නෑරේ.....ලංකාවෙනේ...
පිලිපිනෝ Tuesday, 26 June 2012 07:27 PM
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...!!
අමිලකටුනායක Tuesday, 26 June 2012 06:59 PM
හොද වැඩේ ඕක නැතිව පැය දෙක තුනක් ඉන්න බැරි උනා...
සුරේකා Thursday, 28 June 2012 07:04 AM
මෝඩකමට බෙහෙත් නැත
අභිලාෂිණි Wednesday, 27 June 2012 09:30 AM
රට කාලා නේද? අයියෝ සල්ලි
මිලානෝ Tuesday, 26 June 2012 07:43 PM
ඕකට සිංහලෙන් කියන්නේ අඩු අධ්‍යාපනය සහ මන්ද මානසිකත්වය කියලා...
බණ්ඩා Tuesday, 26 June 2012 07:07 PM
මගේ අදහස නම් ලංකාවෙන් මේ වගේ අයට රට යන්න දෙන්න හොද නැහැ.. නම කනවා...
අනු Wednesday, 27 June 2012 09:41 AM
ඔය වගේ බොරුවට මිලානෝ වල දඟලපු මෝඩ චන්ඩි සේරම ටික කෑවා රිදෙන්න, මේ ළගදි ඇති වෙන්න දකුණේ සෙට් එකෙන්.
සුමිත් Thursday, 28 June 2012 02:04 PM
ශෙෂාන් ඉස්සෙල්ලා හරියට කියවල බලන්න......
අනුර Wednesday, 27 June 2012 10:22 AM
ජම්මෙට වඩා ලොකුයිනේ පුරුද්ද..
ලාල් Thursday, 28 June 2012 08:04 PM
දඩුවම අනිත් අයට හොද පාඩමක්.......... ගවයෝ .........................
සුජීව. පී Tuesday, 26 June 2012 07:15 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවයට බැන බැන වෙන්න ඇති කටාර් ගුවන් සේවයේ යන්නත් ඇත්තෙ.....
බොට්ටු ගුනේ Tuesday, 26 June 2012 08:01 PM
බෝට්ටුවකින් ඉතාලි ගියපු දෙන්නෙක් වෙන්න ඇති... යනකොට හොදට සිගරට් බිබී යන්න ඇති ඒනකොටත් ඒ දේම තරන්න යන්න ඇති..... හික්.. හික්..
සරත් Wednesday, 27 June 2012 10:34 AM
දුල්ලෑව, ඔයා හරියටම හරි
රත්නායක Wednesday, 27 June 2012 10:05 AM
මේ ලාංකිකයන් නම් නෙමෙයි.ලාංකික මී හරක්
sltk2004 Wednesday, 27 June 2012 10:50 AM
@ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ: ගුවන් යානයක ගින්නක් කියන්නේ කොච්චර බරපතල දෙයක් ද ? ඇත්තටම ගින්නක් ඇතිවෙන්න ඕනෙම නැහැ, ගිනි අනතුරු සංඥාවක් ඇතිවීමත් ගුවන් ගමනකදී විශාල කලබලයකට හේතුවක්.
විමල් Wednesday, 27 June 2012 04:55 PM
මේක නම් බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්රනයක්!
කූනිස්සා Wednesday, 27 June 2012 04:57 PM
දොර ඇරල එලියට දාන්න තිබ්බේ....
ෂෙහාන් Tuesday, 26 June 2012 08:00 PM
කොහොමත් මිලානෝ වල ඉන්නේ ඔහොම කට්ටිය තමයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 June 2012 08:00 PM
කරලා තියෙන්නේ නම් වැරදි වැඩක්.වැරදි වැඩක් කලාම දඩුවම් දෙන්න ඕන.එත් ලබාදෙන දඩුවම වැරැද්දේ ස්වභාවය අනුව විචලනය විය යුතුයි.ඒ අනුව මෙහිදී ලබාදී ඇති දඩුවම වරදේ ස්වභාවය හා ප්‍රමාණයට වඩා වැඩි බව මගේ හැඟීමයි.
රජිත මංජුල Tuesday, 26 June 2012 08:48 PM
ඔයවගේ කාඩ්බෝඩ් වීරයොයි නූගත් අයයි ඕන තරම් මේ ඉතාලියෙ ඉන්නාව..
මැක්ස් Tuesday, 26 June 2012 08:28 PM
මිලානෝ ඔබ හරියටම හරි..
රොෂාන් කොඩිකාර Thursday, 28 June 2012 10:14 AM
සුජිත් නිශාන්ත ලංකාවෙ දඩුවම් මදි නිසා වෙන රටකින් වත් ඔයවගේ දැඩි දඩුවම් ලැබෙන එක හොදයි.. මම ඉන්නෙත් කටාර්වල.. මමත් ලාංකිකයෙක් තමයි. නමුත් ලංකාව කියන්නේ කිසිම නීතියක් නැති රටක් හැටියට තමයි මෙහෙ ප්‍රසිද්ධ
රැවන් වීරකෝන් Saturday, 30 June 2012 04:35 PM
බිමට බහිනකංවත් ඉන්න බැරි උනා නේද?
කැලුම් ඕමානය Wednesday, 27 June 2012 06:18 PM
යමක් උනාට පස්සේ කතා කරලා වැඩක් නැහැ . මේ මෝඩයෝ දෙන්න සෙල්ලම් කලේ ජීවිත 210 ක් එක්ක . කොහොම උනත් ඩිනාර් වලින් දඩ ගැහුවේ ඇයි කටාර් වලදී ?
අමිල කටුනායක Tuesday, 26 June 2012 09:07 PM
ඒ කට්ටියට ඔය වැඩේ කරන්න ඕක ඕනෑ ඇති ,,,,,දැන් ඕනෑ වෙන එකක් නැහැ
කමල් Wednesday, 27 June 2012 12:11 PM
කාටද ආඩම්බර..
රොෂාන් Friday, 29 June 2012 02:22 PM
මට නම් මේ දුන්න දඩුවම කොහොමත් හිතට මදි
හසාන් Sunday, 01 July 2012 04:15 PM
ගහෙන් බැස්ස විතරයි නේ.... තාම වලිගේ කපලා නෑනේ...
තුරැවිට Thursday, 28 June 2012 03:58 PM
ඉතාලියෙ සිට දෝහවලට ඇවිත් ලීරාත්, කටාර් රියාලුත් නැතිව කොහෙවත් නැති ඩිනාර්වලින් දඩ ගැහැව්වෙ කොහොමද?
ෆිල්කොයි Friday, 29 June 2012 11:50 PM
හොද වැඩේ..මදි දඩුවම....ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.....
ප්‍රසන්ග Wednesday, 27 June 2012 08:20 PM
පිස්සෝ
අමරා Tuesday, 26 June 2012 11:34 PM
දඩුවම අනික් අයටත් හොද පාඩමක්
එරංග Wednesday, 27 June 2012 12:54 PM
මී ගවයෝ !!!
අමරා ඉරන්ගනී Tuesday, 26 June 2012 11:34 PM
දඩුවම අනිත් අයට හොද පාඩමක්
එරංග Wednesday, 27 June 2012 12:54 PM
මී ගවයෝ !!! මොනවා හරි උනානම් ඒ දෙන්නත් ඉවරයිනේ !!!
පත්මසිරි Friday, 29 June 2012 05:38 AM
ආ ඒ මමනෙ. ඩිනාර් හැටදාහ පන්නගෙන ඒන ගමන්නෙ ඔය සිද්දිය උනෙ.කාටවත් කියන්න ඒපා හොදේ...
තුසී Wednesday, 27 June 2012 09:16 PM
දඩුවම් මදි ලංකාවේ..
M Tuesday, 26 June 2012 11:47 PM
කරලා තියෙන්නේ නම් හොද වැඩක්. ආයි යනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යන්න........
මහියංගන Wednesday, 27 June 2012 12:32 AM
හික්.. හික්.. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යනකොට හොදට සිගරට් බිබී යන්න ඇති... ඒනකොටත් ඒ දේම කරන්න යන්න ඇති..කටාර් ගුවන් සේවයේ ... සිගරට් බිබී යන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යන්න. යනකොට , එනකොට හොදට බිබී යන්න. හික්.. හික්..
තිලක් Tuesday, 26 June 2012 11:58 PM
ලංකාවෙ ටොයිලට් කියල හිතන්න ඇති
ගයාන් Monday, 02 July 2012 05:07 PM
ආචාර්ය සුජිත්ට කතන්දරේ තේරිලා නෑ වගෙයි. ගුවන් යානයක දුම් බොන එක බස් එකක දුම් බොනව වගේ නෙවෙයි.
දුල්ලෑව Wednesday, 27 June 2012 01:29 AM
ලංකාවෙන්, ඉතාලියට ඇවිල්ල ඉන්නෙ ඔය වගේ වැඩ කරන අය තමයි වැඩි හරියක්.....ඒ කියන්නේ කිසිම වෘතියක සුදුසුකම් ලබා නැති අය......මැදපෙරදිග රටවල සේවය කරල ලංකාවට යන කිසිම ලාංකිකයෙක් මෙවැනි වැඩ කරල චෝදනා නැහැ.....
දුලාජ් Monday, 02 July 2012 11:50 AM
හොද වැඩේ..මදි දඩුවම....ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.....
උතුරේ Wednesday, 27 June 2012 03:06 PM
දකුණේ සෙට් එක කියන්නේ කොයි වගේ අයද කියලා අපි දන්නවා....
අලි ජේමිස් Tuesday, 26 June 2012 06:18 PM
මෝඩකමට බෙහෙත් නැහැයි කියුවට, ඔහොම දඩුවම් දුන්නම ඔය ගති ඉබේම ඇරිලා යයි.