2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටෙන් විස්කී පන්නන්න ප්‍රා. මන්ත්‍රීට බැරිවෙයි
ලුම්බිණි Thursday, 14 January 2016 05:26 AM
තවමත් පුරුද්ද අතහැරලා නැහැ. (ම)
ලසන්ත Thursday, 14 January 2016 06:05 AM
බලය නැතුව මෙහෙම නම් ඒ කාලේ කොහොම වෙන්න ඇද්ද? (නි)
මහින්ද සෞදි Thursday, 14 January 2016 06:27 AM
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ මේවට තමයි. (කෞ)
රොකී Thursday, 14 January 2016 03:37 PM
අම්මපා මේ ප්‍රාදේශීය සභාකාරයන් අතරේ බේතට ගන්න තරමට වත් හොඳ එවුන් නැද්ද? ප්‍රාදේශීය සභා අවලංගු කරලා පරණ ගම්සභා ක්‍රමයට බහින්නයි තියෙන්නේ! (බ)
ඇසළ Thursday, 14 January 2016 06:59 AM
ඉක්මනට වැඩියෙන් හරි දීල ගන්න අද දින අවුරුදු 14 කට පස්සේ බොර තෙල් මිල ඩොලර් 30 ටත් වැඩියේ අඩුවෙලා. ඉදිරියේදී යහපලානේ තෙල් නිකන් දෙනවා. (කෞ)
සිරි Thursday, 14 January 2016 07:01 AM
ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පුව එක සැරයක් මට වංචාකළා. ඊටපස්සෙ නම් මම හැරිලාවත් බලන්නෙ නැහැ. (නි)
පිටිගල මිලානෝ Thursday, 14 January 2016 07:14 AM
මෙවන් ප්‍රාදේශීය දේශපාලක වංචාකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි ගමන පිළිබඳ අපි තීරණයක් ගනිමු (නි)
හේවා Thursday, 14 January 2016 08:20 AM
ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ගේ ගතානුගනික පුරුද්දකි (ම)