IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුර ආධාර ගන්න ග්‍රාමසේවක සහතිකය අනිවාර්යයි

(නිමල කොඩිතුවක්කු)

ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එම මුදල  ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අත්‍යවශ්‍ය බවත්  කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 5348කට අර්ධ හානි සිදුව තවත් නිවාස 60කට පූර්ණ හානි සිදුව ඇති බවද ඔහු කීවේය.

මෙයට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 783ක් සහ වෙනත් ස්ථාන අටකට හානි සිදුව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (4)

ගංවතුර ආධාර ගන්න ග්‍රාමසේවක සහතිකය අනිවාර්යයි

ග්‍රාම නිලධාරී Friday, 07 June 2024 05:03 PM

එතකොට ග්‍රාම නිලධාරී ගංවතුරෙන් බේරිලා කියලා හිතුවාද සහතිකය නිකුත් කරන්න.

:       3       10

Suranga Friday, 07 June 2024 06:43 PM

සුනාමි වෙලාවේ අපිත් ආධාරත් අරගෙන බෙදන්න ගියා. එහිදී එක් ප්‍රාදේශීය ලේකම්වරියක් කිව්වේ අවශ්‍ය අය පාරට එන්නේ නැහැ. පාරට එන්නේ කිසිම හානියක් නොවුණු අය කියලා. ඔය කියන ආධාර ගැනීමට එහෙම අය එන්න පුළුවන් නිසා ඔහොම නීතියක් ගේන්න ඇති... එම තීරණය ඉතාමත් කාලෝචිත එකක් තමයි.

:       0       0

Nimal Saturday, 08 June 2024 11:06 AM

ග්‍රාම නිලධාරි අවතැන් වුණොත් මොකද කරන්නේ?

:       0       1

fairoos Saturday, 08 June 2024 11:43 AM

එහෙනම් 5000ක වියදමක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site