IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුරට ගල්ගමු කතක් බිලි වේ

ගල්ගමුව මඩදොඹේ වැවේ දිය පැන්නුමේ ගමන් කළ කාන්තාවක් (55) ලිස්සා වතුරට වැටී මිය ගිය බව පොලීසිය කියයි.

සතියක සිට ගල්ගමුවට වැසි පවතී.

 

 

 

 



අදහස් (0)

ගංවතුරට ගල්ගමු කතක් බිලි වේ

දයා අලහාකෝන් Sunday, 04 May 2014 05:30 PM

ඔවැනි දිය පැන්නුම් වල දිය සෙවල බැඳෙනවා. මේ හරහා යන එන අය ජීවිතය ගැන පරිස්සම් විය යුතුයි.(නදී)

:       0       0

චමි Monday, 05 May 2014 01:39 PM

මව්නි, ඔබට නිවන් සැප ලැබේවා‍ !!!!!! (ස)

:       0       0

භක්ති Sunday, 04 May 2014 07:12 PM

ගමේ අහිංසක මනුස්සයෙක් ...වෙලාව තමයි. ඔබට නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

ජයවර්ධන Monday, 05 May 2014 10:22 AM

අනේ අම්මේ මේ වගේ වෙලාවක අවදානෙන් යන්න ‍ඕන නේද? කොයි වෙලාවෙ වාන් දොරටු අරියිද කියලා. මෙවන් අකල් මරණ යලිත් නොවේවා. නිවන් සුව පතමි. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 04 May 2014 02:42 PM

අයියෝ අහිංසක ජිවිතයක්. ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 03:28 PM

දිය පැන්නුමේ බොහෝ වෙලාවට වතුර නැහැ. එහෙත් වතුර එන වෙලාවට මිනිසුන්ට එතෙර වෙන්ට ක්‍රමයක් හදල දෙන්ට එපාය. (ස)

:       0       0

හේරත් Monday, 05 May 2014 12:49 AM

අපේ රටේ හරියට අකල්මරණ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site