( තිලකරත්න දිසානායක)
පවතින අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ, ඌරුවල්ඔයෙහි සැඩ පහරට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙක් පැය හතක පමණ කාලයක් ගසක එල්ලී සිටියදී ගම්පහ නගර සභා ගිනි නිවීම් අංශ නිලධාරීන් විසින් බේරා ගනු ලැබීය.
ඔරුතොට ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 60 ක් පමණ වන මෙම පුද්ගලයා මාළු අල්ලමින් සිටියදී ඌරුවල්ඔයට වැටී සැඩ පහරට හසුව ගසාගෙන යාමේදී මෙලෙස ගසක එල්ලී දිවි බේරා ගෙන තිබේ.
ඌරුවල්ඔයෙහි ගසක අත්තක පුද්ගලයකු එල්ලී සිටින බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට සැලවීම මත වහා ක්‍රියාත්මකව, නගර සභා ගිනි නිවීම් අංශයට දැණුම් දෙමින් ඔහු බේරා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගංවතුරට අසුව පැය හතකට පසුව බේරා ගනී