(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහභාගි වෙමින් සිටි කාන්තාවක් අද (18) පස්වරුවේ හදිසියේ රෝගීවීම හේතුවෙන් ඇය රෝහල්ගතකිරීමට එම ස්ථානයේ ස්ථාපිත වෛද්‍ය මධ්‍යස්ථානය පියවර ගත්තේය.
රෝගී වූ කාන්තාවට එහිදී ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව ගිලන් රථයකින් රෝහල වෙත ගෙනයෑමට කටයුතු කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගෝල් ෆේස් අරගලයට ආ කතක් රෝගී වී රෝහලට