IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාලු හිරගෙදරින් හලෝ අටක් මතුවේ

ගාල්ල බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියේ වළ දමා තිබුණු ජංගම දුරකථන අටක් සොයාගත් බව බන්ධනාගාර නිලධරයෝ පවසති.



අදහස් (0)

ගාලු හිරගෙදරින් හලෝ අටක් මතුවේ

කුමාර් Friday, 01 August 2014 03:16 PM

ගාල්ල බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන්, රෑට කොන්ත්‍රාත් වැඩ කරන්න එලියට යනවා, එයාල ගෙවල් කොල්ලකෑම් කප්පන් ගැනීම් මිනී මැරීම් වගේ බොහෝ ලොකු රාජකාරි වැඩවලට සහභාගී වෙනවා මේ වියාපාර මෙහෙයවන්නේ බන්ධනාගාරයේ ලොකු වැදගත් මහත්ත්වරු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site