( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු "සුව පූජා" වැඩසටහන පසුගියදා දා ගාල්ල , කළුවැල්ල ජාත්යංන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ප්‍රධාන ඇමති සහ පළාත් සෞඛ්‍ය ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක මේ සෞඛ්‍ය සායනය සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජකවරුන්ද විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
" ගාලු සුව පුජාව "
දයා අළහකෝන් Wednesday, 27 November 2013 04:41 PM
මෙවැනි ප්‍රජා සත්කාර ඉතාමත්ම අගෙයි (නි)