IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගල් වළේ හිමිකරු ගලක් වැදී මැරේ

මිල්ලනිය පැල්පොල ලියනගොඩ කළු ගල් වළක  මුදුනේ සිට පෙරැළි ආ ගල් කුට්ටියක් හිසේ වැදීමෙන් ගල් වළේ හිමිකරු මරුමුවට පත් විය.

 



අදහස් (0)

ගල් වළේ හිමිකරු ගලක් වැදී මැරේ

රොකී Friday, 21 March 2014 07:42 AM

රිදී මිනිහා ගල් කෑවේ නැහැනේ. චන්ද්‍රා නම් හරියටම හරි. කරුමයේ හැටියට කෝච්චියට යට වෙලා මැරෙන්න නියම මිනිහා ගෙදර හිටියත් කෝච්චිය ගෙදරටම ඇවිල්ලා හරි හැප්පෙනවා.(නදී)

:       0       0

සුනිල් බණ්ඩාර Thursday, 20 March 2014 08:29 PM

අනේ පව්. (ත)

:       0       0

චන්ද්‍රා Thursday, 20 March 2014 08:59 PM

බුදු බණට අනුව , කාර්ම පලදෙන හැටි ඔහොම තමා, ඔහුට නිවන්සුව පතමි (ත)

:       0       0

ජෝති Thursday, 20 March 2014 10:33 PM

උරාගෙ මාළු උරාගේම ඇගේ තියල කැපුවා වගේ වැඩක් (දී)

:       0       0

රිදී Thursday, 20 March 2014 10:33 PM

හම්බ කරන් කන දේ නිසාම මැරෙන්නත් වෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site