IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගල් වංචාවට ප්‍රා මන්ත්‍රී සැකපිට

මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීමේදී රුපියල් හයලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි මධ්‍යම පළාතේ ප්‍රාදේශිය සභා අද (29) සවස පොළොන්නරුව කොට්ඨාස වංචා විමර්ශන   ඒකකයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මාතලේ අකුරම්බොඩ පාරක් සෑදීම සදහා අවශ්‍ය සිමෙන්ති ගල් ගෙන ආ පොළොන්නරුවේ ආයතනයකට ඔහු මේ වංචාව කැර ඇතැයි පොලීසියට කැර ඇති පැමිණිල්ලේ සඳහන්වේ.

මන්ත්‍රීවරයා හෙට  (30) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ගල් වංචාවට ප්‍රා මන්ත්‍රී සැකපිට

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 07:30 PM

මේකට එන්නේ තව තවත් මොන විදිහකට හරි හම්බ කර ගන්න. බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි ලැබෙනවා නම්. නිකමට හිතන්න රුපියල් 5000ක පඩියකට මෙතනට එන්න මොන තරම් වියදම් කරනවද? හැමෝම නෙමෙයි වැඩි පිරිසක් දන්නවා වවන් කන්න පුලවන් බව. (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 29 December 2013 07:46 PM

මාසෙකට නෙවෙයි දවසකට අඩුගානේ රුපියල් 5000ක් අල්ලසක් වත් මේ අය ගන්නවා.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 29 December 2013 07:50 PM

ඔහු කර ඇත්තේ ඔහුට මන්ත්‍රීකමට යෝජනා කළ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුව හා බත් වෙනුවට පුන්නක්කු බුදින ඡන්ද දායකයන්ගේ මනාපයට අනුව වැඩ කිරීම පමණයි. දඬුවම් කළ යුත්තේ ඔහුට නොව ඔහුව බිහිකළ ක්‍රමයටයි.(නදී)

:       0       0

සුනිල් ගම්පොල Sunday, 29 December 2013 09:16 PM

සත්‍යා හරියටම හරි. අපිට සත්‍ය තේරුණාට මේ රටේ ඡන්ද දායකයන්ට කවදාවත්ම තේරෙන්නේ නෑ නෑ මයි.(නදී)

:       0       0

සතයයා Sunday, 29 December 2013 10:45 PM

සුනිල්, මාගේ කෘතඥතා පුර්වක ස්තුතිය.(නදී)

:       0       0

අල්විස් Monday, 30 December 2013 09:22 AM

මෙහෙම දේවල් අද ඊයේ සිද්ධවෙච්ච දේවල් නෙවෙයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site